
(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
වැලිගම වැවේගෙදරවත්ත ප්‍රදේශයේ නිවසක ඊයේ රාත්‍රී ඇති වූ ගින්නකින් අට හැවිරිදි දැරියක මියගොස් ඇතැයි වැලිගම පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ සෙනුදි දෙව්දිනී නමැති හත් හැවිරිදි දැරියකි
මෙම ගින්නෙන් නිවසේ වහළයට දැඩි හානි වී ඇති අතර එහි සිටි මියගිය දැරියගේ අත් අම්මා සහ සහෝදරියක නිවෙසින් එළිපයට පැන දිවි බේරාගෙන ඇත.
සිද්ධිය දැනගත් වහාම වැලිගම පොලිසිය මාතර ගිනි නිවන රථ ගෙන්වා ගින්න පාලනය කර ඇති අතර නිවසේ කාමරයකින් මෙම ගින්න හටගෙන තිබේ.
නිවසේ මුළු තැන්ගෙයි උපාංගවලට ගින්නෙන් කිසිදු හානියක් සිදු ව නොමැති අතර ගින්න සම්බන්ධයෙන් වැලිගම පොලිසිය පරික්ෂණ මෙහෙයවයි.

2025 නොවැම්බර් මස 04
576
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2272
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1704
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වැලිගම නිවෙසක ගින්නකින් අට හැවිරිදි දැරියක මරුට
රංග Wednesday, 01 December 2021 11:04 AM
ගෑස් සමාගම බේරන්න උපරිම උත්සාහය දරනවද මන්දා
සිල්වා Wednesday, 01 December 2021 11:32 AM
ගෑස්වල සංයුතිය වෙනස් කිරීම තුළින් ගෑස් පෝලිම් නැති කිරීමට උත්සාහ කළා දැයි සැකයි...