IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


විපක්ෂය බෙදී සිටීම ජනතාවට අවාසියක්

(අංජුල මහික වීරරත්න)

ආර්ථික හා සමාජමය වශයෙන් ජනතාව පීඩාවට පත් කරන වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව පළවා හැරීමට නම් විපක්ෂයේ සියළු කණ්ඩායම් එකම වේදිකාවකට පැමිණිය යුතු බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා සදහන් කළේය.

විපක්ෂයේ කණ්ඩායම් බෙදී සිටිම ආණ්ඩුවට වාසියක් වුවත් ජනතාවට අවාසියක් බව කී විජයවර්ධන මහතා ජනතාව ගැන සිතන්නේ නම් විපක්ෂය කළ යුත්තේ බෙදී වෙන්වී සිටීම නොව ජනතාව වෙනුවෙන් එකම වේදිකාවකට පැමිණීම යැයිද  පෙන්වා දුන්නේය.

අම්පාර දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන වැඩසටහනකට එක්වෙමින් රුවන් විජයවර්ධන මහතා මේ බව කීය.

දෙහිඅත්තකණ්ඩිය, අඩ්ඩාලච්චේන හා සමන්තුරේ යන ප්‍රදේශ කේන්ද්‍රගත කරගනිමින් මෙම ප්‍රතිසංවිධාන වැඩසටහන් පැවැ

 



අදහස් (5)

විපක්ෂය බෙදී සිටීම ජනතාවට අවාසියක්

Hafeel Wednesday, 01 December 2021 11:32 AM

ඒ වුණාට එක්සත් ජාතික පක්ෂය ජනතාව අතුගාලාම දාලා... එ්ක ලොකු දෙයක්... රනිල් මාමේ පක්ෂය වල දාලා අවසන්...

:       1       6

sharm warn Wednesday, 01 December 2021 12:03 PM

බෙදිලා ඉන්නේ ඔයාලා නෙමෙයි.අපි ඔක්කොම ඉන්නේ එකම දුක් විඳින පිලේ.කරුණාකරලා ඔයාගේ නායකයාට කියන්න තමන්ගේ අහංකාර හීනෙන් එලියට ඇවිල්ලා පක්ෂයට අලුත් මිනිස්සුන්ට ඇවිල්ලා වැඩ කරන්න දෙන්න කියලා.ඔයාටත් නායක කම කරන්න තවම අත්දැකීම් මදි කියලා මතක තියාගන්න

:       0       5

Royfedricks Wednesday, 01 December 2021 03:12 PM

මොන පිස්සුද කොහෙද බෙදිලා ඉන්නෙ? කාර් දෙනවා කිව්ව ගමන් 225න් වැඩි දෙනෙක් එකට අත් ඔසවනවා. හොරු අල්ලනවා කියලා හොරුන්ව රකිනවා.

:       0       0

de silva Wednesday, 01 December 2021 09:53 PM

3% කල්ලිය පැත්තකට වෙලා ඉන්න එක ලොකු දෙයක්. ඒක සමගියත් එක්ක එකතු වුණොත්, සමගියට දෙන ඡන්ද වලින් 20%ක් පමණ අඩු වෙනවා.

:       0       0

එන්. ඩි. ච්න්ද්‍රිකා Sunday, 05 December 2021 01:16 AM

ව්පක්ෂය වශයෙන් මේ අවස්ථාවේ බෙදී සිටීම සියලුම ජනතාවට අවාසියක්. ඒ නිසා අපි හැමෝම එකා වන්ව එක්සත් ජාතික පක්ෂයට එකතු වී රට ගොඩ නගමු .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 772 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2411 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1761 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site