IMG-LOGO

2025 ජනවාරි මස 20 වන සඳුදා


වැඩි ලාභ ගන්න ගියොත් වැඩ වරදී

(නිමන්ති රණසිංහ)

සංචරණ සීමා හේතුවෙන් බලපත‍්‍ර ලබාදුන් වෙළෙඳසැල් අධික මිලකට භාණ්ඩ විකුණුන්නේ නම්, වහාම එම බලපත‍්‍ර අහෝසි කිරීමට කටයුතු කරන බව සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

ඒ අනුව, එම බලපත‍්‍රය ප‍්‍රදේශයේ වෙනත් වෙළෙඳසැළඛට ලබාදීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

කොවිඞ් වයිරසය ව්‍යාප්තිය හේතුවෙන් දිවයින පුරා ක‍්‍රියාත්මක කර ඇති සංචරණ සීමා නිසා ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීම වෙනුවෙන් ග‍්‍රාමසේවා වසමකින් වෙළෙඳසල් දෙක බැගින් විවෘත කිරීමට රජය පියවර ගෙන ඇති බවද ඔහු පැවසීය.

දිවයින පුරාම ජංගම බෙදා හැරීම්, දුරකථන ඇමතුම් මගින් භාණ්ඩ නිවසට ගෙන්වා ගැනීම් ද මෙම කාලසීමාව තුළ සිදුකර ගතහැකි බවත්, මෙම සේවා මගින් යමකු අධික මිල ගණන් යටතේ භාණ්ඩ අලෙවි කිරීම සම්බන්ධව පාරිභෝගික කටයුතු අධිකාරියේ ක්ෂණීක ඇමතුම් අංක 1977ට ලැබෙන ඇමතුම් අනුව මෙහෙයුම් ක‍්‍රියාත්මක කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

 



අදහස් (1)

වැඩි ලාභ ගන්න ගියොත් වැඩ වරදී

Susanne Friday, 28 May 2021 09:52 AM

මාළිගාවත්ත ජුම්මා මස්ජිඩ් පාරේ කඩවල් වල හාල් ගිනි ගණන්. 5 kg හාල් රුපියල් 250 කින් වැඩි කරලා විකුණනවා. හරිම අසාධාරණයි. බලධාරින් පියවර ගන්නා ලෙස ඉල්ලා සිටිනවා...

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

ට්‍රම්ප්ගේ දිවුරුම් දීම අද
2025 ජනවාරි මස 20 291 0

ඇමෙරිකාවේ 47 වැනි ජනාධිපති ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් අද (20) දිවුරුම් දෙයි. සාමාන්‍යයෙන් ඇමෙරිකන් ජනාධිපතිවරයා දිවුරුම් දෙන්නේ වොෂින්ටන් අගනුවර කැපිටල් ගොඩ


දුම්රිය ආසන තත්පර 30න් අවසන්
2025 ජනවාරි මස 19 1936 0

උඩරට මාර්ගයේ දුම්රිය ආසන මාර්ගගත ක්‍රමයට වෙන් කිරීමේදී ඊයේ (18) දිනට සියලුම ආසන තප්පර 30 ක් ගතවීමට පෙර අවසන් වූ බව දුම්රිය වෘත්තිය සමිති නියෝජිතයෝ පවසති.


ත්‍රිරෝද රථ අනතුරින් දැරියක් මරුට
2025 ජනවාරි මස 19 407 0

මහනුවර රන්දෙනිගල රජ මාවතේ මයිලපිටිය ප්‍රදේශයේදී අද දහවල් බස් රථයක් හා ත්‍රීරෝද රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් ත්‍රීරෝද රථයේ ගමන් ගත් වය


උපස්ථායක,සාත්තු සේවක වෙයි
2025 ජනවාරි මස 19 719 0

රෝහල් උපස්ථායක සේවක සේවිකාවන්ගේ නිල නාමය සාත්තු සේවක (CAREGIVER) ලෙස මින් ඉදිරියට භාවිත කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අවසර දී ඇත.


‘‘හිටපු ජනපති නිවාස තක්සේරු කරනවා‘‘
2025 ජනවාරි මස 19 1105 0

අප රටේ ජනතාව මේ රටේ විශාලතම දේශපාලන හැරවුම ඇති කිරීමට දායක වුණා. ඒ වගේම පසුගිය මාස දෙකක කාලය තුල මේ රටේ දේශපාලන සංස්කෘතියේ සුවිශාල පරිවර්තනය ඇති කිරීමට


මන්නාරම් වෙඩි තැබීමට හමුදා සෙබළකු ඇතුළු තුනක් මාට්ටු
2025 ජනවාරි මස 19 1648 0

මන්නාරම අධිකරණය අසලදී පුද්ගලයන් දෙදෙනකුට වෙඩි තබා ඝාතනය කිරීම සහ තවත් දෙදෙනකුට බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියේ වෙඩික්කරු ලෙස කටයුතු කළ නාරාහේන්පිට


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 373 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 601 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 328 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site