IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


ලංකා සතොස අළෙවිසල් 25 ක් අද විවෘත කරයි

(යොහාන් භාසුර)

ලංකා සතොස ඉතිහාසයේ පළමු වරට රට පුරා ලංකා සතොස අළෙවිසල් 25 ක් හෙට (18) විවෘත කරයි.

සූරියවැව, පදවිය, මුතූර්, රඹෑව, තඹුත්තේගම, බෙරලියකන්ද, මින්නේරිය, පන්සල්ගොඩැල්ල, මහවැව, දෙල්තොට, නාත්තණ්ඩිය, හාරගම, දන්තුරේ, කරඬුපාන, පුඩලුඔය, වැලිමඩ, වැල්ලවාය, රත්නපුර, අවිස්සාවේල්ල, වෝක්ෂෝල් වීදිය, කෝරළඉම, පිංකන්ද, කලෙයිගාන, හපුගල සහ හෝමාගම යන නගරවල එම ලංකා සතොස නව අළෙවි ශාඛා විවෘත කරයි.

 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පදවි ප්‍රාප්තිය සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්ම දිනය සංකේතාත්මක කරමින් විවෘත වන මෙම ලංකා සතොස නව අළෙවි ශාඛා, එකම දිනයකදී එකම වේලාවක විවෘත වූ වැඩිම අළෙවි ශාඛා සංඛ්‍යාව ද වේ.

වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සංකල්පයක් අනුව මෙම ලංකා සතොස ශාඛා විවෘත කරයි.



අදහස් (5)

ලංකා සතොස අළෙවිසල් 25 ක් අද විවෘත කරයි

Kumara Wednesday, 17 November 2021 10:25 PM

2500 යට කන්ඩ පුළුවන් වෙයි වගේ නේ...

:       0       0

ලුම්බිණි Thursday, 18 November 2021 04:40 AM

අපූරු උපන් දින සැමරීම්.

:       0       0

Hafeel Thursday, 18 November 2021 06:15 AM

පදවි ප්‍රාප්තිය සමරන්න තරම් හොඳටම කරලා තියන්නේ. මේ බන්දුල සතොසතුල කල වංචා දුෂණ මකන්න රාජපක්ෂලාව සතුටු කරන්න වැඩ.

:       0       0

nimelen Thursday, 18 November 2021 07:49 AM

ඒකත් රටේ මිනිස්සුන්ට භාන්ඩ ලබා දෙන්න අරමුනින් නෙමෙයි,තමුන්ගෙ පදවි ප්‍රාප්තිය අරමුනු කරලයි විවෘත කරන්නේ.කරන හැම එකම තමුන්ගෙ චන්ද ගොඩ වැඩි කරගන්න අරමුනින් කරන්නෙ....මේක නේ මේ රටට කෙල උනේ....

:       2       1

lelwala Thursday, 18 November 2021 06:25 PM

සතොසට අත්‍යවශ්‍ය ආහාර නැහැ. සීනි, පරිප්පු, අල, සහල්, කරවල. ලූනු සහ සහල්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 282 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 409 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 390 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site