(යොහාන් භාසුර)
ලෝක වෙළඳපොලේ රත්තරන් මිල ඉහළ යාමත් සමග කොළඹ හෙට්ටිවීදිය කැරට් 24 රත්තරන් පවුමක මිල රුපියල් 10000 කට ආසන්න මුදලකින් ඉහළ ගොස් ඇති බව හෙට්ටිවීදිය රත්තරන් ව්‍යාපාරිකයෝ පවසති.
මීට මාසයකට පමණ පෙර කැරට් 24 රත්තරන් පවුමක් 106,800 කට ආසන්න මුදලකට අලෙවි කළ ද අද දින මේ වන විට කැරට් 24 රත්තරන් පවුමක් රුපියල් 118,000 කට ආසන්න මුදලක් දක්වා ඉහළ ගොස් ඇති බව කී හෙට්ටිවීදිය ප්‍රධාන රත්තරන් ව්‍යාපාරිකයෙකු සඳහන් කළේ ඉදිරියේදී තවදුරටත් රත්තරං මිල ඉහළ යා හැකි බවයි.
ලෝක වෙළඳ පොලේ රත්තරන් මිල ඉහළ යාමත් සමග කැරට් 22 රත්තරන් පවුමක් රුපියල් 110,000 කට ආසන්න මුදලක් දක්වා ඉහළ ගොස් ඇති බවත්ය.
ලෝක වෙලද පොලේ රත්තරන් අවුන්සයක් ඇමරිකානු ඩොලර් 1863 කට ආසන්න වී ඇති අතර එම මිල ඇමරිකානු ඩොලර් 2000 දක්වා ඉහළ යාමට ඉඩ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
2025 නොවැම්බර් මස 04
576
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2272
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1704
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ලෝක වෙළෙඳපොළේ රන් මිල ඉහළට
Bamunuarachchi Friday, 19 November 2021 09:24 PM
රත්තරං මොකටද පළඳින්න පුලුවන්? බැහැනේ... එහෙනම් මොන මගුලකටද?
Hafeel Saturday, 20 November 2021 08:35 AM
දැන් අලි සබ්රිට යෝජනා කරන්න පුළුවන් රත්තරන් වලටත් මිල සුත්‍රයක් ගේන්න...