
(රංජන් කස්තුරි)
පවුලේ ඥාතීන්ට බන්ධනාගාර රැඳවියන්ගේ සුවදුක් විමසීම සඳහා ‘‘ඉ-විසිට්‘‘ නමින් නව තාක්ෂණ ක්‍රමවේදයක් මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක වන විට සාර්ථකව ක්‍රියාත්මක වන බව බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් මේජර් ජෙනරාල් වි.ආර්. සිල්වා මහතා පවසයි.
ඒ අනුව ඥාතීන්ට තමන්ගේ නිවසේ සිට වීඩියෝ තාක්ෂණය ඔස්සේ රැඳවියා සමඟ සම්බන්ධවී සුවදුක් විමසීමටත් තොරතුරු කතබහ කිරීමට අවස්ථාව සලසා ඇතැය ද රාජ්‍ය ලේකම්වරයා කීය.
බන්ධනාගාර නිලධාරියකුගේ අධීක්ෂණය යටතේ රැඳවියාට නව තාක්ෂණික මෙවලම් භාවිතකර සිය නිවස හා සම්බන්ධ විය හැකි බව ද ඔහු කීය.
2025 දෙසැම්බර් මස 04
288
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
413
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
391
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රැඳවියන්ගේ සුවදුක් බලන්නත් නව තාක්ෂණය
ravin Saturday, 20 November 2021 07:01 AM
වැඩේ නම් හොඳයි.. ඒ වුණාට නිලධාරීන් හා රැඳෙවියන් එකතුවෙලා භාණ්ඩාගාරය තුළ සිට මෙහෙයවන අනිකුත් මැරකම්වලට ඔය තාක්ෂණයම භාවිතා කළොත් ?