IMG-LOGO

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා


රට පුරා විදුලිය බිද වැටෙයි

(ඩයනා උදයංගනී)

රට පුරා විදුලිය බිඳවැටීමක් සිදුව ඇත.

විදුලිය බෙදාහැරීමේ පද්ධතියේ දෝෂයක් හේතුවෙන් මෙම තත්වය ැඅතිවූ බවත්, එම දෝෂය කුමක්ද යන්න සොයාගෙන යන බවත් විදුලිබල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසීය.

 



අදහස් (3)

රට පුරා විදුලිය බිද වැටෙයි

Sunil Friday, 03 December 2021 12:32 PM

මෙවැනි දේවල් බොහෝමයක් ඉදිරියේදී අතිවිඳින්නට ලැබෙයි.

:       1       3

යෝගා Friday, 03 December 2021 12:47 PM

ඕල්වේස් බ්රේක්ඩවුන්. මණ්ඩලේ ඉංජිනේරුවන්ගේ කොලිටිය යසයි...

:       0       3

sharm warn Friday, 03 December 2021 01:37 PM

විදුලිය විතරක් නෙමෙයි, වතුරත් නැහැ... දන්නවද? ගෑසි නැහැ.. එළවළු, හාල්වල මිල අධික නිසා.. කන්නත් නැහැ. හුස්ම ටික විතරයි. ඇෆ්ඝනිස්ථානයේවත් මෙහෙම නැතිව ඇති.

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 291 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 414 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 391 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site