(ඩී.ජී.සුගතපාල)
නියමිත දිනට ඉදිරිපත් නොකිරිම නිසා යක්කලමුල්ල පොලිසියේ නිලධාරින් 49 කුගේ තැපැල් ඡන්ද අයදුම්පත් ප්‍රතික්ෂේපවී ඇතැයි ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් කේ.යූ.චන්ද්‍රලාල් මහතා පැවසිය.
පොලිස් නිලධාරින්ගේ තැපැල් ඡන්ද විමසිම හෙට (16) සහ අනිද්දා(17) දෙදින තුළ පැවැත්වේ.
ඒ අනුව යක්කලමුල්ල පොලිසියේ නිලධාරින් 49 කුට තැපැල් ඡන්දය අහිමිවි ඇත.
එහෙත් එම නිලධාරින්ට අගෝස්තු 5 වැනි දින ඡන්දය ප්‍රකාශ කිරිමට හැකි බවද ඒ සඳහා පොලිසිය වැඩ පිළිවෙලක් සකස් කරගත යුතු බවද නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් වරයා පැවසිය. නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් කේයූ.චන්ද්‍රලාල් මහතා වැඩි දුරටත් සඳහන් කළේ තැපැල් ඡන්ද අයදුම්පත් ජූනි 10 වැනි දිනට හෝ එයට පෙර බාරදිය යුතුව තිබුණත් යක්කලමුල්ල පොලිසිය එය තැපැලට බාරදි ඇත්තේ ජූලි 11වනදින බවය.
2025 දෙසැම්බර් මස 04
288
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
413
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
391
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
යක්කලමුල්ල පොලීසියේ 49 ක තැපැල් ඡන්ද ප්‍රතික්ෂේප කෙරේ