IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


මන්ත්‍රීවරුන්ගේ තෙල් කපයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

රාජ්‍ය නිලධාරීන්ගේ සහ ඇමතිවරුන්ගේ ඉන්ධන දීමනා මසකට ලීටර් 5 කින් අඩු කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අයවැය කතාව කථාව ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුවේදී පැවසීය.

සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට ම විමධ්‍යගත අරමුදල රුපියල් මිලියන 5 කින් වැඩි කරන බවද මුදල් අමාත්‍යවරයා කීය.

 



අදහස් (9)

මන්ත්‍රීවරුන්ගේ තෙල් කපයි

Nuwan Friday, 12 November 2021 04:20 PM

ලීටර 5ක්? ලීටරයක් කියන්නේ කොච්චරක්ද කියලා දන්නවද දන්නේ නැහැ...?

:       14       36

චන්දන Saturday, 13 November 2021 07:11 AM

ගැලුමකට බිංදුවයි අඩු. එහෙම හිතමු...

:       0       0

Raveendra Friday, 12 November 2021 04:25 PM

අනේ මන්දා මුළු සර්වාංගෙම හිරි වැටුණා... ලීටර් 5 කියන්නේ සුලුපටු ප්‍රමාණයක්ද? හත්දෙයියනේ අගහරු ලෝකෙට " V8 එකකින් 5 වතාවක් ගිහින් එන්න පුළුවන් තරම් ප්‍රමානයක්නේ... දැන් මේ උසස් ගොන්තඩියන් ටික පැට්‍රල් නැහැ වැඩට යන්න කියලා ගෙදර ඉඳියි..

:       13       36

Prabha Friday, 12 November 2021 04:36 PM

ලීටර 5ක්ම ... බුදු අම්මෝ ඒකනේ කියන්නේ මෙයාට මොල 7ක් තියෙනවා කියලා.

:       15       30

ravin Friday, 12 November 2021 04:41 PM

නියමම අදහසක්... ලොකු මුදලක් ඉතිරි කරලා නේද?

:       9       22

Janaka from Matara Friday, 12 November 2021 04:58 PM

බුදු අම්මෝ කොයි තරම් දුරදක්නා නයකයින්ද අපේ රටේ ඉන්නේ...? මට සිහි නැතිවෙන්න හදන්නේ සතුටට..​.

:       10       24

Koka Friday, 12 November 2021 08:21 PM

නිලධාරියෙක්ට මාසයකට ලීටර් 180ක් හිමියි... ඇමැති කෙනෙකුට මාසයකට ලීටර් 225 බැගින් වාහන 03කට 225×3 = 675 හිමියි... කපා දමන්නේ ලීටර් 05 හොඳයි නේද ක්‍රමය... ?

:       0       11

සකලබුජං Friday, 12 November 2021 09:06 PM

ඉන්ධන වලින් ලීටර් 05ක් කපලා විමධ්‍යගත මුදල් මිලියන පහක් දෙනවා.. එතකොට කවර් නොවේද?

:       0       8

lal Saturday, 13 November 2021 04:11 AM

"සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුටම විමධ්‍යගත අරමුදල රුපියල් මිලියන 5කින් වැඩිකරන බවද මුදල් අමාත්‍යවරයා කීය." ෂෝක් අනේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 576 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2272 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1704 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site