(ඩිල්ෂානි චතුරිකා දාබරේ)
පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් මේවනවිට සමස්ත පැමිණිලි 2781ක් වාර්තා වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයෙන් පැමිණිලි 700ක්ද, දිස්ත්‍රික්ක මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයෙන් පැමිණිලි 2081ක්ද ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් කියාසිටී.
මෙම පැමිණිලි සියල්ල මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ලැබී ඇති නමුත්, මේ වනතෙක් ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පැමිණිලි ලැබී නැති බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
ජූලි 10 වන දින ප.ව. 4.00 සිට 11 වැනිදා ප.ව. 4.00 දක්වා දෛනික මුළු පැමිණිලි සංඛ්‍යාව 161කි. ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථායෙන් පැමිණිලි 17ක්ද, දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයෙන් 144ක්ද ලැබී ඇති අතර, ඒ සියල්ල මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් යටතෙහි ගැනෙයි.

2025 නොවැම්බර් මස 04
512
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2249
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1682
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මැතිවරණ පැමිණිලි 2781ක්