IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


පාස්කු ප‍්‍රහාරය ගැන හොයන්න ස්වාධීන පරීක්ෂණ මණ්ඩලයක් පත් කරන්න

(නිමල කොඩිතුවක්කු)

පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ස්වාධීන පරීක්ෂණ මණ්ඩලයක් පත් කරන්නැයි රජයෙන් ඉල්ලා සිටින බව ඇන්තනී ජයකොඩි කොළඹ සහයක රදගුරුතුමෝ අද (17) පැවසූහ.

පාස්කු ඉරිදා ප‍්‍රහාරය පිළිබඳ ස්වාධීන පරීක්ෂණයකින් කරුණු හෙළිදරව් කිරීම මගින් මහජනතාවගේ විශ්වාසය වඩාත් තහවුරුවනු ඇතැයිද රදගුරුතුමෝ සඳහන් කළහ.

බොරුල්ල අගරදගුරු මැදුරේ පැවති මාධ්‍ය හමුවකදී  රදගුරුතුමෝ මේ බව පැවසූහ.

පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා පත්කළ කමිටුවේ සහ තේරීම් කාරක සභාවේ පරීක්ෂණ  වාර්තාවන් තවම ඉදිරිපත් කර නොමැති බවත් සඳහන් කළ රදගුරුතුමෝ කිසිඳු දේශපාලන පක්ෂයකට සම්බන්ධයක් නොමැති ස්වාධීන පරීක්ෂණ මණ්ඩලයක් ඒ සඳහා පත් කරන්නැයිද ඉල්ලා සිටියහ.

 



අදහස් (2)

පාස්කු ප‍්‍රහාරය ගැන හොයන්න ස්වාධීන පරීක්ෂණ මණ්ඩලයක් පත් කරන්න

විජිත් Wednesday, 17 July 2019 05:29 PM

ස්වාධීන පරීක්ෂණ මණ්ඩල කොහෙද මෙහෙ? මෙහෙ ඉන්නේ එක එක හොර දේශපාලකයන්ගේ බත් බැලයන් පමණයි.

:       0       9

සේන Thursday, 18 July 2019 05:53 AM

දැන් අර එක පරීක්ෂණ මණ්ඩලයක් මාධ්‍ය ඉදිරියේම සියලු ත්‍රස්තවාදීන්ට සුදුහුණු ගානවනේ... මේ පරීක්ෂණ මණ්ඩලයෙන් අන්තිමට සහරාන් ඇතුළු ඒ තිරිසනුන් ටිකට ජීවිත වන්දියක් අනුමත කරාවි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 243 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2094 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1596 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site