IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


පාර කැඩිලා මාසයයි තවමත් එහෙමමයි

(විමුක්ති එස් රුද්‍රිගු)

කඩවත මංකඩ පාරේ කොටසක් ගිලා බැස  මසකට අධික කාලයක් ගත වී ඇතත් මෙතෙක් පිළිසකර කර නැතැයි රියදුරෝ පවසති.

මංකඩ පාර කඩවත සිට මාකොළ ,දෙල්ගොඩ ,මාවරමණ්ඩිය නගර දෙසට යාමට යොදා ගන්නා ප්‍රධානම කෙටි මාර්ගයකි.

මංකඩ පාරේ මංකඩේ ලෙස හැදින්වන ප්‍රදේශයේ බෝක්කුව කැඩී යාම නිසා මාර්ගය ගිලා බැස මසකට අධික කාලයක් ගත වුණද තවම මාර්ගයේ අලුත්වැඩියා කටයුතු ආරම්භ කර නොමැති බව රියදුරන් පවසයි.

දවසකට වාහන 1000 පමණ ගමන් කරන මෙම මාර්ගයේ දැන් ඇත්තේ තනි මංතිරුවක් බැවින් මාරක රිය අනතුරක් අත ළඟ බව රියදුරෝ පවසති.



අදහස් (3)

පාර කැඩිලා මාසයයි තවමත් එහෙමමයි

සුරලොව ඇල්මන් Sunday, 14 November 2021 06:47 PM

අයියෝ මේ රියදුරන් නොදන්නේද මේක ශ්‍රී ලංකාව කියලා..? ඔහොම දෙයක් වුණාම කාර්මික නිලධාරින් ගොස් පරීක්ෂා කරලා ලක්ෂයක් යන වැඩේට ලක්ෂ 10ක පමණ ඇස්තමේන්තු හදලා යවන්න ඕනෑ... ඉන් පස්සේ මේක නිර්දේශ කරන්න අනුමත කරන්න කාලයක් යනවා. ඉන්පසුව ගණකාධිකාරීන් මුදල් තත්වය දැන්වූ පසුව ටෙන්ඩර් කැඳවීමටත් කාලයක් යනවා. ටෙන්ඩර් පරිපාටිය සඳහා තවත් කාලයක් යනවා. සාමාන්‍යයෙන් රජයේ වැඩක් නිසා අවුරුදු එකකින් බැරිවේවි..!!!

:       0       12

Kassa Sunday, 14 November 2021 10:36 PM

ඔය වල තාම පොඩියි. ඕක ලොකු වෙනකම් ඉඳලා වැවක් වුණාම ඒක වටේ ඇවිදින මංතීරුවක් හදනවා. හදලා ජනතාවට විවෘත තරනවා... එහෙමයි ආණ්ඩුවලින් වැඩකරන්නේ...

:       0       2

Perera Sunday, 14 November 2021 11:25 PM

ජොනීට කියන්න.

:       3       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 614 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2305 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1715 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site