
(අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර)
පනාමුර පොලිස්ථානයේ සිර මැදිරියේ දී පුද්ගලයෙකු මියයාම සිදුවීම සම්බන්ධයෙන් අලුයම රාජකාරීයේ නියුතුව සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ සේවය වහාම ක්‍රියාත්මකවන පරිදි අද (17) සිට තහනම්කර තිබේ.
සිද්ධිය වු අවස්ථාවේ උපසේවා නිලධාරී ලෙස සේවය කළ පොලිස් කොස්තාපල්වරයාගේ සහ රාත්‍රී රාජකාරීභාර නිලධාරියා ලෙස සේවය කළ පොලිස් සැරයන්වරයාගේ සේවය මෙසේ තහනමට ලක්කර තිබේ.
ඊට අමතරව සිද්ධිය සම්බන්‍ධයෙන් පොලිස් කණ්ඩායම් තුනක් යොදා වෙන වෙනම විමර්ශන ආරම්භ කළ බව ද, උසස් පොලිස් නිධාරියෙක් පැවසුවේය.
2025 දෙසැම්බර් මස 04
286
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
411
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
391
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පනාමුරේ සිද්ධියට පොලීසියේ දෙදෙනකුගේ වැඩ තහනම්