(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ටී - 56 ගිනිඅවි දෙකක් අස්ථාන ගත වීම සම්බන්ධයෙන් පානදුර උතුර පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රභාත් පරණවිතාන මහතාගේ සේවය අත්හිටවූ බව පොලිස් මාධ්‍ය මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
ඉකුත් 4 වැනි දා රාත්‍රී රාජකාරී බාරගත් පොලිස් පරීක්ෂකවරයකු ගිනි අවි හා උණ්ඩ ප්‍රසිද්ධ කිරීමේ ලේඛනය සහ ගිනිඅවි අඩංගු කර තිබූ පෙට්ටිය පරීක්ෂා කිරීමේ දී මුලින්ම දැනගන්නට ලැබී ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට දින කිහිපයකට ඉහත දී පොලිස් කොස්තාපල්වරයකුගේ ද වැඩ තහනම් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
2025 දෙසැම්බර් මස 04
245
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
394
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පානදුර - උතුර ඕඅයිසීගේ වැඩ තහනම්