ඉන්දිකා රාමනායක
කොළඹ වෙඩි තැබීමේ සිද්ධීන් රැසකට සම්බන්ධ පාතාලේ යතුරුපැදිකරු වන ‘‘පප්පා’’ නැමැත්තා මත්කුඩු හා අත්බෝම්බ දෙකක් සමඟ කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් කෙත්තාරාම මාර්ගයේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බමුණු ආරච්චිගේ දුමින්ද, හෙවත් මොහොමඩ් සල්මාන් රිල්වාන් (28) නැමැත්තා බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.
මොහු මාලිගාවත්තේ ප්‍රබල පාතාල සාමාජිකයකු වන දැනට ඩුබායි රටේ සැඟව සිටින ‘‘කංජිපානි ඉම්බ‍්‍රාන් ’’ නැමැත්තාගේ ගෝලයකු බවද පොලිසිය සඳහන් කරයි.
මෙම සැකකරු සම්බන්ධයෙන් ලැබුණු තොරතුරු අනුව මාලිගාවත්ත කෙත්තාරාමේ දී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබු අතර අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සතුව හෙරොයින් ග‍්‍රෑම් 5 යි මිලි ග‍්‍රෑම් 340 ක ප‍්‍රමාණයක් තිබී ඇත.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
පාතාලේ යතුරුපැදි ශූරයා අත්අඩංගුවට
සනත් ඉතාලිය Wednesday, 09 January 2019 08:31 AM
බමුණු ආරච්චිගේ දුමින්ද, හෙවත් මොහොමඩ් සල්මාන් රිල්වාන් (28) මැරුණාද?