IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


පාකිස්තානු’ගාන්ධාර’ වාර්තාමය චිත්‍රපටය එළි දක්වයි

(යොහාන් භාසුර)

පාකිස්ථානයේ බෞද්ධ උරුමය පදනම් කරගෙන සකස් කළ 'ගාන්ධාර' වාර්තාමය චිත්‍රපටය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පසුගියදා එළි දැක්වීය.

පාකිස්තානු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතාගේ ශ්‍රී ලංකා සංචාරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ කළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් වශයෙන් මෙම වාර්තාමය චිත්‍රපටය ශ්‍රී ලංකාවේදී එළි දැක්වීය.

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ සම්බන්ධීකරණයෙන් පකිස්ථානු මහ කොමසාරිස් කාර්යාලය සහ සිද්ධිවිනයක් සිනෙ ආර්ට්ස් පුද්ගලික සමාගමේ සම නිෂ්පාදනයෙන් මෙම වාර්තා චිත්‍රපටිය නිර්මාණය කළේය.

මෙම වාර්තා චිත්‍රපටයෙන් ක්‍රිස්තු වර්ෂ 1 වැනි සියවසේ සිට හත්වැනි සියවස දක්වා බෞද්ධ ශිෂ්ඨාචාරයේ පැවති පාකිස්ථානයේ ගාන්ධාර ශිෂ්ඨාචාරය පිළිබිඹු කරයි.

ආචාර්ය අග්‍රහැර කස්සප හිමියෝ මෙම වාර්තා චිත්‍රපටියේ ජේෂ්ඨ උපදේශකවරයා ලෙස කටයුතු කළහ.

 



අදහස් (5)

පාකිස්තානු’ගාන්ධාර’ වාර්තාමය චිත්‍රපටය එළි දක්වයි

wahaleepe Sunday, 21 November 2021 10:13 AM

ආ .. ඒක තමයි මේ දවස්වල පාන්දරට ගිරිය කඩාගෙන බෙරිහන් දෙන්නෙ

:       3       1

සිරිබිරිස් Sunday, 21 November 2021 10:14 AM

ලොකු පුටුවක් නේද .

:       1       2

අතුල සෞදි Sunday, 21 November 2021 02:00 PM

අපිටත් බලන්න පුළුවන් ක්‍රමයක් එවන්න.

:       0       2

bandara Sunday, 21 November 2021 02:14 PM

පකිස්තානෙන් ණයක් වත් ගන්න යනවද මන්ද?

:       2       2

අබරා Sunday, 21 November 2021 02:40 PM

පුටුවේ දුක...

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 269 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 405 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 388 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site