IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


නැවේ ගින්නෙන් වූ හානියට වන්දි ඉල්ලා උද්ඝෝෂණයක්

(ශාන්ත රත්නායක)

කොළඹ වරාය ආසන්නයේ දී ගිනිගැනීමට ලක්වූ  එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ සමුද්‍ර විනාශය පිළිබඳ පර්යේෂණ පාමාවීම සහ ඉන් පීඩාවට පත්වූවන්ට මෙතෙක් වන්දි ලබානොදීම සම්බන්ධයෙන් විරෝධය පා සමාජවාදී තරුණ සංගමය සංවිධානය කළ උද්ඝෝෂණයක් බත්තරමුල්ල සවුසිරිපාය ඉදිරිපිට දී  අද (19) පැවැත්විණි

ඉකුත් මැයි මාසයේ ගිනි ගැනීමකට ලක්ව වූ  එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ හානිය සම්බන්ධයෙන් මාස හයක් ගතවන තුරුත් කිසිඳු ක්‍රියාමාර්ගයක් ගෙන නැතැයි විරෝධතාකරුවෝ මෙහිදී පැවසූහ.



අදහස් (3)

නැවේ ගින්නෙන් වූ හානියට වන්දි ඉල්ලා උද්ඝෝෂණයක්

Bamunuarachchi Friday, 19 November 2021 09:19 PM

පාරේ බෝඩ් උස්සන එවුන්ට මොන වන්දිද? දුවනකන් කොනක ඉඳන් ගහන්න පුතාලාට...

:       2       0

Demuni Uduwara Saturday, 20 November 2021 04:15 AM

ඇත්තෙන්ම මාස 06කුත් ගතවෙලා.. මොකක්ද මේ ප්‍රමාදය?

:       0       2

පිටිගල මිලානෝ Saturday, 20 November 2021 09:50 AM

වන්දි ටික ඩීල් එකකින් වාෂ්පවෙලා වාගේ පෙනෙන්නේ මට විතරයිද?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 262 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 403 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 388 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site