
(යොහාන් භාසුර)
භාවිතා කළ ද ගෑස් අවසන් නොවූ දෝෂ සහිත බවට සැක සහිත ගෑස් සිලින්ඩර භාරදීමට කැමති පාරිභෝගිකයන්ගේ ඒවා භාරගත යුතු බවටලිට්‍රෝ සහ ලාෆ් යන ගෑස් සමාගම්වලට පාරිභෝගික සේවා අධිකාරියේ සභාපතිවරයා දැනුම්දී තිබේ.
එලෙස භාරගනු ලබන ගෑස් සිලින්ඩරවල ඉතිරි ගෑස් ප්‍රමාණය වත්මන් වෙළෙඳපොළ මිලට අනුව ගණනය කර එකී වටිනාකම නව ගෑස් සිලින්ඩරය මිලදී ගැනීමේදී අඩුකළ යුතු බවත් ගෑස් බෙදාහරින්නන් සහ නියෝජිතයන් ගෑස් සිලින්ඩර ආපසු බාරගැනීම ප්‍රතික්ෂේප කරන්නේ නම් පාරිභෝගික සේවා අධිකාරියේ 1977 ක්ෂණික දුරකථනයට හෝ දිස්ත්‍රික් නිලධාරීන්ට දැනුම් දියයුතු බවත් පාරිභෝගික සේවා අධිකාරියේ සභාපතිවරයා වැඩි දුරටත් කියයි.
2025 දෙසැම්බර් මස 04
354
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
430
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
403
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නරක ගෑස්වලට හොඳ ගෑස් දෙන්නේ මෙහෙමයි
අසංග Wednesday, 26 January 2022 05:38 PM
ලංකාදීප එසැණ පුවත්පතට ස්තුතියි... අපිව දැනුවත් කළාට. අපි නම් භූමිතෙල් ලිපට බැස්සා...
sena Wednesday, 26 January 2022 06:09 PM
එතකොට අර නැතිවෙච්චි ජීවිතවලට වන්දි ගෙවන්නේ කොහොමද? කවදාද?
Sunil Thursday, 27 January 2022 06:00 AM
මේ තවත් ඇස්බැන්දුමක් විතරයි. අසරණ වූ පාරිභෝගිකයින්ට එයින් ලැබෙන සෙතක් නැත.
JAYATH Thursday, 27 January 2022 01:16 PM
ඒ කියන්නේ හොදටම කොර ආණ්ඩුව පිලිගන්නවා නරක ගැස් කියල ජාතියක් තිබුන කියල ? නැත්නම් ඔහොම වෙන්න මාරුකොරන්නේ මොකටද ?