IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


නාය යන ප්‍රදේශයක මිනිරන් සොයන්න බලපත්‍රදීලා

(මහේෂ් කිර්තිරත්න)

මාතලේ අඹන්ගඟකෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නාය යන බවට අනතුරු අඟවා ඇති පුස්සැල්ල ප්‍රදේශයේ මිනිරන් කැණිම සදහා භුවිද්‍යා පතල් හා කණීම කාර්යංශයේ අධ්‍යක්ෂ ජනරාල් කොළඹ පිහිටි සමාගමකට ලබාදී ඇති කැණිම් බලපත්‍රය අත්හිටුවන්නැයි මාතලේ දිස්ත්‍රික් පාරිසරික නිති ක්‍රියාත්මක කිරිමේ කමිටුවට යෝජනාවක් ඉදිරිපත් කර ඇත.

මාතලේ අතිරේක දිසාපති ඉෂාන් විජේතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදි පැවති කමිටු රැස්වීමට මෙම යෝජනාව ඉදිරිපත් වී ඇත.

අඹන්ගගකෝරළයේ ප්‍රාදේශිය ලේකම් හර්ෂ සේනාධිර මහතා කියා සිටියේ මෙම ප්‍රදේශයේ නාය යැම් සිදු වන බවට වාර්තතා නිකුත් කර තිබියදි භුවිද්‍යා පතල් හා කණීම කාර්යංශයේ මෙම බලපත්‍රය නිකුත් කර ඇති බවයි. ප්‍රාදේශිය ලේකම්වරයාගේ නිර්දේශය මේ සඳහා ගතයුතු වුවත් ඒ කිසිවක් සිදු‍වෙලා නැහැ.

කොළඹ ප්‍රදේශයේ සමාගමක් අනවසරයෙන් කැණිම් සිදු කරන බවට මහජනතාවගෙන් ලැබුණු පැමිණිලි මත ග්‍රාම නිලධාරින් මාර්ගයෙන් අදාළ පරික්ෂණ පවත්වා කැණිම් කටයුතු නවතා දැමිමට කටයුතු කළා.ඊට පසුව  මෙම බලපත්‍රය ලබාගෙන ඇතැයි ද ප්‍රදේශීය ලේකම්වරයා කියා සිටියේය.

 



අදහස් (0)

නාය යන ප්‍රදේශයක මිනිරන් සොයන්න බලපත්‍රදීලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 273 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 407 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 388 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site