IMG-LOGO

2025 ජනවාරි මස 22 වන බදාදා


නිධන් හාරන්න ගිය උප පොලිස් පරීක්ෂක ඇතුළු 8 ක් අත්අඩංගුවට

( සිතුම් චතුරංග)

වවුනියාව , පූවරසකුලම , අර්බානගර් හි ඉඩමක නිදන් හාරමින් සිටි උප පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු පුද්ගලයින් 8 දෙනකු  අත්අඩංගුවටගත් බව පූවරසකුලම් පොලිසිය කියයි.

අත්අඩංගුවටගත් උප පොලිස් පරීක්ෂකවරයා කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයුක්තව සේවය කරන අයකු වන අතර සැකකරුවන් නිදන් හෑරිම සඳහා පැමිණ තිබූ සුඛෝපභෝගී මෝටර් රථ දෙකක්ද අත්අඩංගුවටගත් බව පොලිසිය පැවසීය.

පොලිස් ස්ථානයට ලැබුණ 119 දුරකථන ඇමතුමක් අනුව පූවර්සන්කුලම පොලිසිය ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ වැටලීමකදී සැකකරුවන් පිරිස අත්අඩංගුවටගත් බව පැවසීය. 

නිදන් හෑරීම සිදුකළ ඉඩම අත්අඩංගුවයටපත් සැකකරුවකුට අයත් බවට අනාවරණයවී ඇති අතර සැකකරුවන් එහි තිබී ගොඩගැනීමට උත්සහ කොට ඇත්තේ ඉපැරණි පුරාවස්තු හෝ එල්.ටි.ටි.ඊ ත්‍රස්ත සංවිධනය විසින් සඟවා තිබූ රත්‍රං බවට පොලිසිය සැකපල කරති.වැටලීම සිදුකරන අවස්ථාවේ නිදන් හෑරූ ස්ථානයට උප පොලිස් පරීක්ෂකවරයා විසින් ආරක්ෂාව ලබාදෙමින් සිටි බවද  පොලිසිය පැවසීය.
 

පොලිසිය පැවසූයේ සැකකරුවන් නිදන් හෑරීම සඳහා උපයෝගීකරගත් පූජාභාණ්ඩ, සවල්,උදළු හා කැණීම් උපකරණ රැසක්ද පොලිසිය විසින් අත්අඩංගුවටගත් බවයි.
සැකකරුවන් අතුරුගිරිය, අකුරැස්ස, ගම්පහ ප්‍රදේශයේ පදිංචි අවුරුදු 27ත් 55ත්  අතර වයසේ පසුවන්නන් වන අතර සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා පාදුක්ක , පොල්වත්ත ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි අයකු වේ. අත්අඩංගුවටගත් සැකකරුවන් , මෝටර් රථ හා නිදන් හෑරිමට යොදාගත් උපකරණ වවුනියාව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
 
වවුනියාව පූවරසන්කුලම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
           



අදහස් (1)

නිධන් හාරන්න ගිය උප පොලිස් පරීක්ෂක ඇතුළු 8 ක් අත්අඩංගුවට

Raveendra Sunday, 06 September 2020 06:13 AM

උප පොලිස් පරීක්ෂක තනතුරේ මෙහෙම කරා නම් පොලිස් අධිකාරි වැනි ඉහළ තනතුරකදී මොනවා නොකරයිද? "වටිනා නිල ඇඳුමට නිගා කරන්නන්..."

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

දියත

බ්‍රිතාන්‍යය ඉන්දියාව යටත් කරගෙන ඩොලර් බිලියන 64820ක් කොල්ල කාලා
2025 ජනවාරි මස 21 268 0

ඉන්දියාව එක්සත් රාජධානියේ යටත් විජිතයක්ව පැවැති 1765 - 1900 කාලය අතරතුරදී ඇමෙරිකානු ඩොලර් බිලියන 64820 ක මුදලක් එක්සත් රාජධානිය ඉන්දියාවෙන් කොල්ල කා ඇතැයි ඔක


දේව ප්‍රතිමා ඉස්සූ හිටපු සෙබලා ඇතුළු දෙකක් මාට්ටු
2025 ජනවාරි මස 21 134 0

පෞරාණික වටිනාකමකින් යුත් ඉපැරණි දේව ප්‍රතිමා සොරකම් කළ බව කියන හිටපු හමුදා සෙබළකු ඇතුළු දෙදෙනකු අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාසය පවසයි .


ඇමෙරිකාවේ ඉවත්වීම ගැන WHO නිවේදනයක්
2025 ජනවාරි මස 21 652 0

ඇමෙරිකා එක්සත් ජනපදය සිය සංවිධානයේ සාමාජිකත්වයෙන් ඉවත්වීමට ගත් තීරණය පිළිබඳව කණගාටුවට පත්වන බවත් ඒ පිළිබඳව නැවත ඇමෙරිකාව සිතා බලනු ඇතැයි අපේක්ෂා කර


රතු වී ගැන හම්බන්තොට මැසිවිලි
2025 ජනවාරි මස 21 275 1

2024 මහ කන්නයේ වි අස්වනු නෙළිම හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල සුළු වශයෙන් ආරම්භ වුවත් රජය තවමත් සහල් සඳහා මිලක් නියම කර නැතැයි ගොවීහු පවසති. එ


මාතර සහල් මඟඩියක් අල්ලයි
2025 ජනවාරි මස 21 206 0

දේශීය සහ ආනයනය කරන ලද කැකුළු සහල් පාලන මිල අභිබවා වැඩි මිලට අලෙවි කළ මාතර ව්‍යාපාරික ස්ථාන 23ක් වැටලූ බව පාරිභෝගික අධිකාරිය පවසයි .


උද්ධමනය සෘණ 2.0 ක් දක්වා අඩුවෙයි
2025 ජනවාරි මස 21 93 1

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව උද්ධමන අනුපාතය දෙසැම්බර් මාස සියයට සෘණ 2.0 ක් දක්වා පහත වැටී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අද ((21) නිවේදනය කළ


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 433 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 619 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 338 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site