IMG-LOGO

2025 පෙබරවාරි මස 10 වන සඳුදා


‘‘දඹුල්ලේ එහෙම වුණාට මෙහෙ එහෙම වෙන්නේ නෑ‘‘

(කාංචන කුමාර ආරියදාස)

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල වෙනත් දිනයන්වලට වඩා අඩු වී ඇතැයි ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති.

ඇතැම් ව්‍යාපාරිකයන් කියා සිටියේ එළවළු ගොවීන් තම අස්වනු නත්තල් උත්සවය සඳහා 23 දින රැගෙන ඒමත් අස්වනු නෙලීම නොකර සිටී ගොවින් සිය අස්වැන්න වැඩි වශයෙන් වෙළදපලට ගෙන ඒමත් මිල අඩු වීමට හේතුව වී ඇති බවය.

එමෙන්ම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල දී ගැනීම් සඳහා පිට පළාත්වලින් පැමිණෙන වෙළෙන්දන් ගේද අඩුවක්ද අද දින දැක ගැනීමට හැකි වූ බව ව්‍යාපාරිකයෝ සදහන් කරති.

ආර්ර්ථික මධ්‍යස්ථානය වෙනදාමෙන් වැඩි කලබලයකින් තොරව ක්‍රියාත්මක වන අතර වෙළද සංගම් නියෝජිතයෝ කියා සිටියහ.

ඒ අනුව ඉකුත් දිනවල 280 -300 අතර මිලකට ගිය ගෝවා 120-140ටත්, 250- 280 මිලකට ගිය බෝංචි 190-250ටත් 200-250 අතර මිලකට ගිය ලීක්ස් 190 -210ටත්, 370 -380 අතර මිලකට ගිය කැරට් 250-300ටත්, 260-280 තක්කාලි 200 -220ටත්, 70 -100 අතර මිලකට ගිය රාබු 50-60ටත්, 150-160 අතර මිලකට ගිය නෝකෝල් 130-140ටත්, 85 -90 අතර මිලකට ගිය පිපිඤ්ඤා 60-70ටත් 180- 190 මිලකට අලෙවි වූ වැලිමඩ අර්තාපල් අල140-150ටත්, 230-230ට අලෙවි වූ කරවිල 160-200ටත්, 260 -270 අලෙවි වූ වම්බටු 160-200ටත්, 670 -700 ට අලෙවි වූ අමුමිරිස් 450 -550ටත් අලෙවි වූ බව ආර්ථික මධ්‍යස්ථානය පවසයි.



අදහස් (0)

‘‘දඹුල්ලේ එහෙම වුණාට මෙහෙ එහෙම වෙන්නේ නෑ‘‘

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් කැඳවයි
2025 පෙබරවාරි මස 10 4 0

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පතට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර ඇති පෙත්සම්වලට අදාළ තීරණය කථානායකවරයා විසින් පාර්ලිමේන


කෙහෙළියගේ මල් වඩම් සිද්ධියට නීතිපති උපපදෙස් පතයි
2025 පෙබරවාරි මස 10 39 0

හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ කොළඹ 07 පිහිටි නිල නිවස ඉදිරිපිට මල් වඩම් තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් පරිදි කඩිනම් ප


රට විරුවන්ගෙන් මේ වසරේදී ඩොලර් බිලියන 7ක්
2025 පෙබරවාරි මස 10 67 0

මේ වසරේදී ශ්‍රී ලාංකිකයින් 340,000 ක් රැකියා සඳහා විදේශ ගත කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහත


වී අළෙවි මණ්ඩලය බලාපොරොත්තුවෙන්
2025 පෙබරවාරි මස 10 162 0

ගොවි ව්‍යාපාර රැසක වී අස්වැන්න මේ දක්වා නෙළීම ආරම්භ කර නොමැති බවත් වී අස්වැන්න නෙළීම අඛණ්ඩව සිදුවන විට ගොවීන් රජයේ කොටස වී අළෙවි මණ්ඩලයට අළෙවි කරනු ඇත


යූඑස්ඒඩ් මෙරට මුදල් වියදම් කළේ කාටදැයි සොයන්න
2025 පෙබරවාරි මස 10 386 2

ශ්‍රී ලංකාවේ ලිංගික දිශානතිය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා විශාල මුදලක් යූඑස්ඒඩ් කියන සංවිධානය හරහා මෙරට තුළ වියදම් කර ඇතැයි හෙළිවී ඇති බවත්


විදුලි කප්පාදුවට උපයෝගීතා කොමිසමේ අනුමැතිය
2025 පෙබරවාරි මස 10 366 0

විදුලි සැපයුම කළමනාකරණය කිරීම සඳහා කාණ්ඩ 4ක් යටතේ අද (10) සහ හෙට (11) විදුලි කප්පාදුවක් සදහා ලංකා විදුලිබල මණ්ඩලය කළ ඉල්ලීමට අනුමැතිය දුන් බව ශ්‍රී ලංකා මහජ


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 73 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 119 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 870 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site