IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


තම සිරුරේ අසභ්‍ය දර්ශන කාන්තාවට යැවූ විවාහකයා අල්ලයි

(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කාන්තාවන්ගේ ජංගම දුරකතනවලට අසභය දර්ශන යැවූ බව කියන පුද්ගලයෙක් කහවත්ත ප්‍රදේශයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගනක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

මෙම සැකකරු ඔහුගේ ශරීරයේ කොටස් මෙලෙස ඡායාරූප ගතකර මෙලෙස කාන්තාවන්ගේ ජංගම දුරකතන වෙත යොමු කරන බවද පොලිසිය පවසයි.

මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවත් ඔහු 40 හැවිරිදි විවාහකයකු බවද පොලිසිය පවසයි.

සැකකරු ගේ නිවසේ තිබී විවිධ ආයතනවලට අයත් දුරකතන සිම්පත් 107 ක අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු විවිධ පුද්ගලයන්ගේ ජාතික හැදුනුම්පත් වල ඡායාපිටපත් ලබාගෙන ඒවා උපයෝගි කරගෙන සිම්පත් ලබාගෙන ඇති බවද පොලිසිය පවසයි.

 



අදහස් (2)

තම සිරුරේ අසභ්‍ය දර්ශන කාන්තාවට යැවූ විවාහකයා අල්ලයි

දිමුත් Friday, 12 November 2021 04:14 PM

බුදු අම්මෝ... කොහොමද ඔච්චර සිම් කාඩ් ගන්නේ...?

:       0       5

Raveendra Friday, 12 November 2021 05:39 PM

කරුණාකර මේ සියලු විස්තර ඡායාරූප සමගින් මාධ්‍යයන්වල පලකරන මෙන් ඉල්ලා සිටින්නෙමු...

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 575 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2272 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1704 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site