(ප්‍රසාද් රුක්මල්)
දිවයිනේ බොහෝ ඉන්ධන පිරවුම් හල් අසල අද දින දිගු පොලිම් දක්නට ඇත.
හෙට පැවැත්වීමට නියමිත විදුලි වර්ජනය හේතුවෙන් විදුලිය ඇන හිටියහොත් ඊට මුහුණ දීම සඳහා මෙම පිරිස බූමිතෙල් මිලදී ගැනීමට පැමැණ ඇත.
ඔරුගොඩවත්ත ඉන්ධන පිරවුම්හල අසල ද බූමිතෙල් මිලදි ගැනීම සඳහා දිගු පොලිම් දක්නට ලැබුණු අතර බදුල්ල සමූපකාර ඉන්ධන පිරවුම් හලෙන් බූමිතෙල් මිළදී ගැනීමට ජනතාව අද (2) උදේ සිට පෝලිමේ රැදී සිටියහ.
දිවයිනේ ඇතැමි ඉන්ධන පිරවුම්හල් වල බූමිතෙල් මිලට ගැනීමට නොමැති බව ද පාරිභෝගිකයෝ පවසයි.
(ශාන්ත රත්නායක)
කොළඹ වරායේ බහලුම් තදබදය නැති කිරීමට බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ අක්කර දෙකක බහාලුම් පරීක්ෂණ අංගනයක් කඩිනමින් ඉදිකරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ග
බෙලිඅත්තේ සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ සීඝගාමී දුම්රියයේ එන්ජිම එඩේරමුල්ල දුම්රිය ස්ථානයේදී ගිනි ගත් බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙ
ආණ්ඩුවේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සම්බන්ධයෙන් දෙදින විවාදයක් හෙට (21)සහ අනිද්දා (22) පැවැත්වේ.
සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂ එකතුවක් සඳහා සාකච්ඡා ඇරඹීමට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය අද (20)ඒකමතික තීරණයකට පැමිණියේය.
ජනාධිපතිවරයා උපදෙස් දුන් ආකාරයට වරායේ කටයුතු සිදු නොවන බව ප්‍රවාහන මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.
ශ්‍රී ලංකා මහ බැංකුව 1988 අංක 30 දරන බැංකු පනතේ 83 (ඇ) වගන්තිය උල්ලංඝනය කරමින් තහනම් පිරමීඩාකාර යෝජනා ක්‍රම ක්‍රියාත්මක කර ඇති බවට නිර්ණය කළ ආයතන 21ක් අද (20) නිල ව
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
තැන් තැන්වල බූමිතෙල් පෝලිම්
Rohana Tuesday, 02 November 2021 02:11 PM
සෞභාග්‍ය දැක්ම පෝලිම් යුගයක් කරා.
Tharindu Perera Tuesday, 02 November 2021 02:44 PM
මදෑ රජෙක් ගෙනාවා! අන්තිමට ඡන්දේ ඉවරවෙලා කාපු කිරිබත් කට විතරයි මිනිස්සුන්ට ඉතුරු වුණේ...
fairoos Tuesday, 02 November 2021 05:10 PM
ඉවරයක් නැති පෝලිම්
Nuwan Tuesday, 02 November 2021 05:54 PM
ඊළඟ පාරත් ඔහොම පෝලිම් වල ඉඳලා චන්දෙ දීපල්ලා කලගුණ සලකන්න
69lakshaya Wednesday, 03 November 2021 01:52 AM
තව ටිකක් ඉවසන්න... මන්නාරමෙන් අපේම භූමිතෙල් නුදුරු අනාගතයේ අපිට ලැබෙනවා කියනවා අපේ ආණ්ඩුව...