
(ඩී.ජී.සුගතපාල)
කූඨ ලේඛන සකස් කර පාසල් සංවර්ධන සමිතියේ මුදල් රුපියල් 21,56,200 වංචා කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ගාල්ල මහින්ද විදුහලේ හිටපු විදුහල්පති ගාමිනි ජයවර්ධන හෙට (2)දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (01) සවස නියෝග කළේය.
මේ අතර මෙම වංචාව සම්බන්ධයෙන් මෙයට පෙර අත් අඩංගුවට ගෙන අධිිකරණයට ඉදිරිපත් කරන ලද පාසලේ අනධ්‍යන කාර්ය මණ්ඩලයේ සංවර්ධන නිලධාරිණිය වන හසිනි මනෝජි අලහකෝන් ද හෙ දින දක්වා (02) දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇත.
සැකකාර විදුහල්පතිවරයාගේ සහ සැකකාරියගේ බැංකු ගිණුම් වාර්තා සහ දුරකතන වාර්තා ලබා ගැනිමට මෙයට පෙර පොලිසියට නියෝගයක් ලබාදුන් මහේස්ත්‍රාත්වරයා සැකකාර විදුහල්පතිවරයාගේ විදේශ ගමන් තහනම් කරමින් නියෝගයක් ද නිකුත් කර ඇත.
2025 නොවැම්බර් මස 04
243
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2094
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1596
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ගාල්ල මහින්ද හිටපු විදුහල්පති රිමාන්ඩ්
පැරකුම් Wednesday, 01 December 2021 09:54 PM
මෙන්න නියම ආදර්ශමත් ගුරුපියෙක්. මහින්ද දරුවනි ගන්න ආදර්ශයට…!
lal Thursday, 02 December 2021 04:31 AM
ඒක අමුතු රටක් මල්ලි. බලන බලන අත ඔක්කොම හොරු. හොරු ඇල්ලුවෙ නැහැයි කියලා නැවත හොරුන්ටම ඕන දෙයක් කර ගනන්න කියලා 2/3ක් දෙන කට්ටියක් මල්ලි ඉන්නෙ
Lalith M Thursday, 02 December 2021 06:54 AM
චී චී කැතයි සර්... හොඳම නැති කැතවැඩක්...
Rajinda Thursday, 02 December 2021 07:30 AM
1 වසරට ළමුන් බඳවා ගැනීමේදී කිසිඳු රිසිට් පතක් ලබා නොදී දෙමව්පියන්ගෙන් අයකර ගන්නා ඩොනේෂන් ගැනත් හොයන්න. ඒ කිසිඳු මුදලක් පාසල් ගිණුමට බැර නොවෙන අතර විදුහල්පති කන්‍යා සොහොයුරියගේ පුද්ගලික ලිපිගොනුවල පමණක් සටහනක් තබයි...