
(ලාල් එස් කුමාර සහ විමුක්ති එස්. රුද්‍රිගු)
සමගි ජන බලවේගයේ පිරිසක් අද (16) දහවල් 2.00 පමණ කිරිබත්ගොඩ ඔරලෝසු කණුව අසල කොළඹ - නුවර මාර්ගය අසලදි නාම පුවරු ඔසවාගෙන නිහඬ විරෝධය යෙදුණහ.
එහිදී එම විරෝධතාවට සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රි ෆීල්ඩ් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ද එක්ව සිටි අයුරු


2025 දෙසැම්බර් මස 04
289
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
413
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
391
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කිරිබත්ගොඩ විරෝධතාවට ෆොන්සේකාත් එයි
RAJ Tuesday, 16 November 2021 04:59 PM
කඩේකට ගියා නම් දැනගන්න තිබුණනේ... මොකටද බෝඩ් එල්ලගෙන අපෙන් අහන්නේ..?
dewaTuesday, 16 November 2021 05:23 PM
එහෙයියෙක් වගේ...
ගමේ එකාලාTuesday, 16 November 2021 05:50 PM
කඩේට ගිය නිසානේ දැනගන්න පුළුවන් වුනේ... වහල්ලුන්ට නම් මොකෝ...!
VirajTuesday, 16 November 2021 05:51 PM
තේරෙන්නේම නැද්ද යුද්ධය දිනුවේ ෆොන්සේකා මැතිතුමා කියලා... එතුමා නොහිටින්න මෙලහකටත් ප්‍රභාකරන්ගේ වැසිකිළි හෝදනවා.
Lalith M Wednesday, 17 November 2021 06:53 AM
දැන් රාජපක්ෂ හෝදන්න ඉන්න කට්ටිය අම්මෝ.....
BamunuarachchiThursday, 18 November 2021 10:49 PM
1. මහින්ද බලයට නාවානම් ඔහෙලට ප්‍රබාකරන්ගේ වැසිකිලි හෝදන්න වෙනවා ,මොකද රනිල් ගොයියා ප්‍රබාකරන්ට උතුර නැගෙනහිර බාර දෙන්න අන්තර් ස්වයං පාලන අදිකාරිය ෆිටුවන්න හදපු ගිවිසුම ක්‍රීයාත්මක කරනවා. එහෙනම් මේ වෙන කොට ප්‍රබාකරන් රට අල්ලලා. මේ ගිවිසුම ගූගල් කරලා කියවන්න මොලේ පෑදෙන්න නොවෙයි ගොන්කතා කියන එක නවතින්න. යුද්දය දිනීම මහින්ද, ඝෝටා , පොන්සේකා තුන්දෙනාගෙම හැකියාවේ ප්‍රතිපලයක්. 2. මහින්ද බලයට නාවානම් රනිල් පොන්සේකව හමුදාපති කරන්නේ සැල්වේෂන් ආමි එකේ. එහෙනම් බෝඩ් උස්සන් ඉන්නවා නොවෙයි අපි දකින්නේ රා කඩයක් ගාව බෑන්ඩ් ගහනවා. 3. මහින්ද බලයට නාවානම් පොන්සේකා කවුදවත් දන්නේ නැතුව නිකන්ම නිකන් පන්සෝන් යනවා.
පිටිගල මිලානෝ Wednesday, 17 November 2021 02:38 AM
ෆොන්සේකා මැතිදුනි රට බාරගන්න.....
Sujeewa Wednesday, 17 November 2021 07:04 AM
සූ ගාලා දාහක් විතර ඉන්නවා.
Royfedricks Wednesday, 17 November 2021 10:16 AM
ඔය ඉතින් කොල කෑලි උස්සගෙන පාර අයිනේ ඉදලා ආන්ඩු බලය අහසින් ඔඩොක්කුවට කඩා වැටෙනකම් බලාගෙන ඉන්න එවුන්ගෙන් කිසිම වැඩක් නැහැ. එකෙකුට හරි පුලුවන්ද තමන් බලයට ආවොත් ප්‍රශ්න විසදන හැටි කියන්න. නිකම් වාචාල කතා නෙවෙයි. ගැටලු ඉදිරිපත් කරලා විසදුම ඉදිරිපත් කරලා ඒවට යන වියදම සහ ඒ සදහා මුදල් ලබාගන්නා ආකාරය පැහැදිලිව කියන්න හැකිද? වෙන රටවල මැතිවරණ පොරොන්දු දෙන්නේ ඒ අයුරින්. යාන්තමින් හෝ එවැනි හැකියාවක් තිබෙන්නේ චම්පිකට පමණයි.
Bamunuaeachchi Thursday, 18 November 2021 10:32 PM
යුක්තිය රජයන ලොවකට එයාව එක්ක යන්න කියලා බෝඩ් එකක් අල්ලන් ඉන්නවා. දෙවියන් ගාවත් නැති යුක්තිය මේ ලෝකේ කොහේ හොයන්නද? එහෙම යුක්තිය තිබුනානම් දෙවියන් වඳින්න පල්ලි ආපු මිනිස්සු බෝම්බෙකට අසුවේවිද?
Bamunuarachchi Thursday, 18 November 2021 10:34 PM
අනේ පොන්සේකාට ගිය කල පව් . ලේන්සුවක් දාලා බිම වාඩි උනානම් ගානක් හොයා ගන්න තිබුනා