
(රංජන් කස්තුරි)
ඖෂධ උපරිම සිල්ලර මිලට වැඩියෙන් අලෙවිකරන පුද්ගලයින්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව ඖෂධ නිෂ්පාදන සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
අත්‍යාවශ්‍ය ඖෂධ 60කට අයත් මාත්‍රා 131ක් සඳහා උපරිම සිල්ලර මිලක් නියමකර ඇති අතර වැඩි මිලට ඖෂධ අලෙවි කරන්නන් පිළිබඳව [email protected] යන විද්‍යූත් ලිපිනයට පැමිණිලි කළ හැකි බවද එම අමාත්‍යාංශය කියයි






2025 නොවැම්බර් මස 04
529
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2259
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1686
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඖෂධ 60කට උපරිම සිල්ලර මිලක්
mihira Wednesday, 17 November 2021 06:28 PM
සතියක් යනන කලින් ඉවරයි
nalin Thursday, 18 November 2021 07:05 AM
ඒ කියන්නෙ බෙහෙත් හිගයක් අතලග මම හිතන්නෙ
Hafeel Thursday, 18 November 2021 07:54 AM
කවදද මේ නියෝගය ආපහු අවලංගු කරන්නේ?