IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


’’ඔමික්‍රෝන් ආසාදිත කත එන්නත් ගෙන නැහැ’’

(සුජිත් හේවාජුලිගේ)

මෙරටින් හමුවූ ඔමික්‍රෝන්  සැර කොරෝනා  වයිරසය ආසාදනයවූ ශ්‍රී ලාංකික කාන්තාව එන්නත්කරණයට ලක් නොවූ තැනැත්තියක බවට තොරතුරු අනාවරණයවී ඇතැයි  ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ  වෛද්‍ය පීඨයේ  ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද  සහ සෛල ජෛව විද්‍යා අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර  මහතා පැවසීය.

එම කාන්තාවගේ ආශ්‍රිතයන්  නිරෝධායනයට යොමුකර ඇතැයිද  හෙතෙම සඳහන් කළේය.

ජාන අනුක්‍රමණ පරීක්ෂණ සඳහා යොමු කෙරුණු  ජෛව පටල සාම්පලවල පරීක්ෂණ කටයුතු  අවසන් කර ඇති බව පැවසූ  ජීවන්දර මහතා  අනෙකුත් සාම්පල කිසිවකත් සැකකටයුතු වයිරස ප්‍රභේද  හමුවී නැතැයිද සඳහන් කළේය.

පරීක්ෂණවලවල අවසන් වාර්තාව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට හෙට බාර දෙන බවද ආචාර්යවරයා කීවේය.



අදහස් (5)

’’ඔමික්‍රෝන් ආසාදිත කත එන්නත් ගෙන නැහැ’’

nuwa Saturday, 04 December 2021 01:31 PM

දන්නැති නිසා අහන්නේ.. එන්නත් අරගෙන නැත්නම් රටින් යන්නත් රටට එන්නත් පුළුවන්ද?

:       0       33

Corona Saturday, 04 December 2021 03:09 PM

පිටරටකින් එනකොට පී.සී.ආර්. එන්නත් මොනවත් බලන්නේ නැද්ද අනේ..?

:       0       24

Jayampathi Saturday, 04 December 2021 03:17 PM

ලංකාවට එන ගුවන් මගීන් සඳහා එන්නත් ලබා තිබීම අනිවාර්යයි නේද? ඇවිල්ලා වයිරසය රටට පැතිරුණාට පස්සේද හොයලා බලන්නේ? ෂා අපි තමයි ඒකත් හොඳටම කරන්නේ...

:       2       21

de silva Saturday, 04 December 2021 04:07 PM

එන්නත් අරගෙන නැතිනම් නිරෝධායන හෝටලයකට යන්න ඕනෙ නේද?

:       1       18

Sriland Saturday, 04 December 2021 04:47 PM

ඔය අලුත් වෛරස් එක ගෙනාවේ බූස්ටර් වැක්සීන් එක විකුණාගන්න සහ වැක්සීන් නොගහපු අයව බයකරලා වැක්සීන් විකුණගන්න.

:       2       16

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 576 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2272 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1705 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site