IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


එන්නතටත් අහන්නැති ඔමික්‍රොන් අවදානම වැඩි වෙයි

(රංජන් කස්තුරි)

ඔමික්‍රොන් ප්‍රභේදයට එන්නත්වලින් ලැබෙන ආරක්ෂාව ඉකා අඩු බව  ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනී විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පැවැසුවාය.

ඔම්ක්‍රෝන් වයිරස් ප්‍රභේදය  ශ්‍රී ලංකාවට ඒමේ අවධානමක් පවතින නිසා විදෙස් රටවල සිට පැමිණෙන සියලු දෙනා පී.සී.ආර්. පරීක්ෂණයට යොමු කළ යුතු බව ද පද්මා ගුණරත්න මහත්මිය පැවැසුවාය.

ඔමික්‍රෝන් ප්‍රභේදය වැළඳුනහොත් නිධන්ගත රෝගීන් හා වයස්ගත පුද්ගලයනට ජීවිත අවදානම ඉතා වැඩි බව ද විශේෂඥ වෛද්‍යවරිය කීවාය.



අදහස් (5)

එන්නතටත් අහන්නැති ඔමික්‍රොන් අවදානම වැඩි වෙයි

Sriland Thursday, 02 December 2021 02:47 PM

මාධ්‍ය සාකච්ඡා කරන්නත් හොද අවස්ථාවක් කොරෝනා කයනනෙම බොරුවක් ජාත්‍යන්තර ගේමක් මේක

:       2       5

mp Thursday, 02 December 2021 04:04 PM

ඔය විදියට මැෙරනකම්ම ඒන්නත් ගහ ගහ ඉන්න ද?

:       0       3

කිරිපුතා Thursday, 02 December 2021 04:12 PM

තාම පරීක්ෂණ කරන රටවල් අලුත් ප්‍රභේදය ගැන හරියට යමක් කියන්නෙත් නෑ. මෙයාලා මොන පදනමක් මත මේ වගේ දේවල් කියනවද කියල තේරෙන්නෙ නෑ.

:       0       0

ravin Thursday, 02 December 2021 04:55 PM

ඔබතුමිය කියන අදහස අපට වැටහෙනවා .ඒත් අර එක්කෙනෙක් කිව්වා නේද මේක ලංකාවට එන්නේ නෑ කියලා.එයා එන එක නැවත්තුවා කියලා අනේ මන්දා කවුරු කියන එක පිළිගනනද

:       0       0

Janaka from Matara Thursday, 02 December 2021 05:42 PM

ඔමික්‍රොන් ප්‍රභේදය සම්බන්ධයෙන් දැනට ඇති ප්‍රතිශක්තිකරණ වල කාර්යක්ෂමතාවය තවමත් අධ්‍යයනය වෙමින් පවතින බවයි ලෝක මාධ්‍ය කියන්නේ..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 512 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2249 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1682 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site