IMG-LOGO

2025 පෙබරවාරි මස 13 වන බ්‍රහස්පතින්දා


උපාධිධාරීන් 50,000 කට රජයේ රැකියාදීමට කැබිනට් අනුමැතිය

(ඩයනා උදයංගනී) 

 

උපාධිධාරීන් 50,000 කට රැකියා ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

බාහිර අභ්‍යන්තර භේදයකින් තොරව 2012සිට 2019 - 12- 31 දක්වා කාලයේදී උපාධිය සම්පූර්ණ කළ උපාධිධාරීන්ට මෙහිදී රැකියා ලබාදෙන බව ඇමතිවරයා කීවේය.

පාසල් ගුරු පුරප්පාඩු, වාරිමාර්ග, ගොවිජන සංවර්ධන, ආයුර්වේද, මිනින්දෝරු ආදී දෙපාර්තමේන්තු, අමාත්‍යාංශ ආදියේ පුරප්පාඩු සඳහා මාර්තු 1 වැනිදා සිට මෙම පිරිස බඳවාගෙන වසරක පුහුණුවක් ද ලබාදෙන බව ඇමැතිවරයා සඳහන් කළේය.

ඔවුන් වසර 5ක දුෂ්කර සේවයට යොමු කරන බවද හෙතෙම පැවසීය.

ඇමැතිවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (6) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

 



අදහස් (8)

උපාධිධාරීන් 50,000 කට රජයේ රැකියාදීමට කැබිනට් අනුමැතිය

ලැවොයිසියර් Thursday, 06 February 2020 06:37 AM

මේවා මැතිවරණය ඉලක්ක කරගත් ඡන්ද ගුණ්ඩු බව පැහැදිලියි. මේ වනවිට දහස් ගණනක් රැකියාවලින් දොට්ට දමලා. ඒ නිසා අපි අපේ අදහස් වෙනස් කළා. දැන් රටේ පැතුම ''ගෝඨා සජිත් යෝගයක්.............සාමය සපිරි දේශයක් ''

:       214       64

rocky Thursday, 06 February 2020 06:47 AM

පඩි ගෙවීමක් නැතුව ස්වෙච්චා සේවකයන් හැටියට බඳවා ගන්නවානම් වඩා හොඳයි නේද?

:       2       5

aselaThursday, 06 February 2020 08:57 AM

ස්වේච්චා විදිහට අමුතුවෙන් බඳවා ගන්න ඕන නෑ එයාලට කැමති නම් කරන්න පුළුවන්.

:       0       1

asela Thursday, 06 February 2020 08:53 AM

සජිත් පුතාට ඇපත් නෑ

:       11       69

athuraFriday, 07 February 2020 05:30 AM

දැන් මෙතෙන්ට පැරදුන කෙනාගෙන් වැඩක් නැහැ නේද මහත්මයා. කටින් බතල හිටවන්නේ නැතුව කියන දේ කරලා පෙන්නන එකයි තියෙන්නේ.

:       0       0

aselaFriday, 07 February 2020 10:17 AM

කටින් බතල හිටෙව්වේ 2015-2019 කාලේ... රාජපක්ෂලා ගාව ඒවා නැහැ. ..!!

:       0       0

විපරමා Thursday, 06 February 2020 10:31 AM

ආර්ථික ඔස්තාර් කටින් බතල හිටවනවා. කොහොමටත් අපි එයාගේ කතා අහලා තියෙනවා. බලන් ඉදිමු.

:       32       1

aselaThursday, 06 February 2020 12:40 PM

බන්දුල මහත්තයා අවංක, උගත් යමක් කළ හැකි කෙනෙක්.

:       1       29

ඔබේ අදහස් එවන්න

 

 

දියත

‘කොළඹ නවම් මහා පෙරහැර’ වීදි සංචාරය කෙරේ
2025 පෙබරවාරි මස 12 59 0

කොළඹ ආලෝකමත් කරමින් හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ 46 වැනි වාර්ෂික ‘කොළඹ නවම් මහා පෙරහැර’ අද (12) රාත්‍රී වීථි සංචාරය කළේය.


බීම බෝතලයක් තාත්තයි දුවයි රෝහලට යවයි
2025 පෙබරවාරි මස 12 989 1

බලන්ගොඩ කිරිදිගල ප්‍රදේශයේ ඇති ආපනශාලාවකින් බිිම බෝතලයක් රැගෙන එය පානය කිරිමෙන් පසු 09 හැවිරිදි දැරියකට හදිසි ක්ලාන්තය තත්ත්වයක් සමග වමනය සැදි


කඩුවෙල ජාතික පාසල් ගැටුමේ සිද්ධියට මුල් වූ සිසුන්ට ඇප
2025 පෙබරවාරි මස 12 429 0

කඩුවෙල ජාතික පාසලක දරුවන් දෙපිරිසක් අතර ඊයේ (11) දින ඇති වූ ගැටුම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් එම පාසලේම සිසුන් අට දෙනෙකු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් ප


‘බොරුවෙන් බලයට ආපු අයට ස්භාවධර්ම දඩුවම් දීම අරඹලා‘
2025 පෙබරවාරි මස 12 1347 14

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් නවයක ආණ්ඩු පෙරළන්න යූඑස්ඒඩ් සංවිධානය මුදල් වියදම් කළ බව හෙළිවීම බෙරුවෙන් සහ වංචාවෙන් ජනතාව රවටා බලයගත් පිරිසට ස්භාවධර්ම දඩුව


ලස්සන ලෝකයක් හදන්න එන්නැයි ජනපති ලෝකයට ආරාධනා කරයි
2025 පෙබරවාරි මස 12 569 6

ගෝලීය දේශගුණික ගැටලු දුප්පත් හෝ පොහොසක් භේදයකින් තොරව සැමගේ දොරටුවලට තට්ටු කරමින් තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


මුහුදේ ගසාගෙන ගිය 13 කගෙන් 12ක් බේරා ගැනෙති :අයෙක් අතුරුදන්
2025 පෙබරවාරි මස 12 591 0

පානදුර මුහුදේ දිය නාමින් සිටි 13 දෙනෙකු ගසාගෙන ගොස් 12 දෙනෙකු බේරාගෙන ඇති බවත් එක් තරුණයකු දියේ ගිලී අතුරුදන්ව ඇති බවත් පානදුර ජීවිත ආරක්ෂක ඒකකය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 124 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 126 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 913 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site