(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
අයවැය විසර්ජන පනත් කෙටුම්පත (2022) පිළිබඳ දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම පාර්ලිමේන්තුවේදී හෙට ( 22) පස්වරු 5.00ට පැවැත්වීමට නියමිතය.
මෙම ඡන්ද විමසීමේ අවස්ථාව සඳහා මැතිසබයේ රැඳී සිටින ලෙස ආණ්ඩුව සහ විපක්ෂය සියලුම මන්ත්‍රීවරුන්ට දැනුම් දී ඇත.
අයවැය විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම සඳහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට පසුගිය 12 වැනිදා සිකුරාදා ඉදිරිපත් කරනු ලැබීය.
ඉන්පසු පසුගිය 13 වැනිදා සෙනසුරාදා සිට අයවැය දෙවැනි වර කියවීමේ විවාදය ආරම්භ කෙරිණ. මේ අනුව දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්වුණු දින ගණන අදට 7කි. අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය අනිද්දා ( 23) සිට ආරම්භ කෙරෙන අතර එය ලබන මස 10වැනිදා දක්වා දින 16ක් පැවැත්වීමට නියමිතය.
අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ අවසාන ඡන්ද විමසීම ලබන මස 10 වැනිදා පස්වරු 5.00ට පැවැත්වේ.
2025 නොවැම්බර් මස 04
512
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2249
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1682
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම හෙට
පිටිගල මිලානෝ Sunday, 21 November 2021 02:57 PM
ආයෙත් පාරක් කියවනවාද...? ආසාවේ බෑ අහනකල්.... පුදුම සිංහල.... මෙච්චර කාලෙකට අහලා නැහැ....
චමරි Sunday, 21 November 2021 03:27 PM
මොල හතාද කියවන්නේ?
අගුපිලගේ Monday, 22 November 2021 08:28 AM
කියවීම කිව්වට එහෙම එකක් නැහැ .මෙහිදී කරන්නෙ මොළ නැතා කියවපු දේ ගැන කියූ වාචාල කියුම් අනුමත කරනවාද නැද්ද විමසා බැලීමයි. මෙහිදී නැවත වරක් මොළනැතාගේ කතාවක් තිබුනත් මුල් දවසෙ වගේ නැහැ එය ස්තුති කථාව වගේ
ලේක්කෝ ගලබඩ Sunday, 21 November 2021 03:33 PM
අයවැය බේරාගන්න පුලුවන් වෙයි... මොකද කියන සමයමක් තේරුනේ නැති නිසා සහ වැඩිදෙනෙක් අවධානය යොමුකලේ මොලහතාගේ සාක්ෂරතාව හෙවත් සිංහල කියවීම ගැන මිසක් අයවැය කියවීම ගැන නෙවෙයි...
පිටරැටියා Sunday, 21 November 2021 04:10 PM
ලෝකෙම ජනතාව බලාගෙන ඉන්නේ මොළ හතා අයවැය කියවනවා බලන්න. මේ වනවිට උක්කුන් කිරිබීලා ඇඟට පණ අරන් ඇති.
ලාල්Sunday, 21 November 2021 05:27 PM
මොලහතාගේ බබා උකුන්...
කාන්චනා Sunday, 21 November 2021 05:32 PM
මොලහතාගේ පන්ති දැනුම මෙච්චර දුර්වල නම් ඒ දවස්වල සීයට දහය හදාගන්න ඇත්තේ කොහොමද කියලයි මම කල්පනා කරන්නේ...!
හෆීස් මුස්තාෆා Sunday, 21 November 2021 05:41 PM
පවුලේ ඔක්කොගේම සාක්ශරතාව හෙන අප්සැට් වගේ නේද පේන්නේ....?
ගමේ එකාලා Sunday, 21 November 2021 08:37 PM
පොඩ් එකාගේ ලියුම වගේ ඇති. සමහරුන්ට නම් විනෝද සමයක් = ඉවසිල්ලක් නැතුව ඉන්නේ කතාව අහන්ඩ මොළ හතා .අන්තිමට ,අයවැය කියවන්ඩ මට නම් බෑ බෑය ගායි .
Kutiarachchi Sunday, 21 November 2021 09:42 PM
අයවැය කියවීමට අපහසු උනේ මුදල් ඇමතිට ඉහලින් තිබුන විදුලි බුබුල නිවන පත්තුවෙන ස්වභාවයක් තිබුන නිසා.