
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
2022 වසර සඳහා වන අයවැය මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සාම්ප්‍රදායික තේ පැන් සංග්‍රහය පාර්ලිමේන්තු භෝජනාගාරයේදී පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ,අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරුන් ප්‍රමුඛ ආණ්ඩු පක්ෂ මැති ඇමැතිවරු ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ විපක්ෂ මන්ත්‍රීවරුන් ද අයවැය කතාව ඇසීම සඳහා පාර්ලිමේන්තුවට පැමිණි අවස්ථාවන් සහ සාම්ප්‍රදායික තේ පැන් සංග්‍රහයට සහභාගී වී සිටි අවස්ථාවන් ඡායාරූපවල දැක්වේ.





2025 දෙසැම්බර් මස 04
266
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
404
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
388
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අයවැයෙන් පසු තේ පැන් සංග්‍රහයට ජනපතිත් එක් වෙයි
මසිරිපාල Saturday, 13 November 2021 07:42 AM
ජනපති තේ බොන බව දාන්න ඕනෙද?
Hemantha Kumara Saturday, 13 November 2021 06:22 PM
අසරණ දුප්පත් මිනිහාට තුන්වේල කන්න නැහැ. මෙයාලාට සැප...
hesa Saturday, 13 November 2021 08:55 PM
අනේ මෙහෙමත් මිනිස්සු... ඉතින් හරි යන්නැති එක අහන්න දෙයක්යෑ...
SISIL Saturday, 13 November 2021 09:48 PM
නත්තල සහ සිංහල අවුරුද්ද ඉලක්ක කර ජනතාවට සහන ලබාදීම වෙනුවෙන් ඉදිරිපත් කළ අයවැය පිළිබඳව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂට ජනතාවගේ ප්‍රණාමය...
sharm warn Monday, 15 November 2021 01:36 PM
ගිය අවුරුද්දේ අය හුස්ම අල්ල අල්ලා කොළ පෙරළුවා... මේ අවුරුද්දේ මල්ලි.. ලෝකෙට පෙනෙන්න හරි ෆිට් බුවාලා වගේ ඉන්න හදන්නේ.. හරක් ටික සතුටු කරන්න වෙන්න ඇති...