IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ෆොන්සේකාට - රංගේට ඇමතිකම් දෙන්න’යි පසුපෙළ මන්ත්‍රීවරු ඉල්ලති

අංජුල මහික වීරරත්න
 
ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සහ පාලිත රංගේ බණ්ඩාර යන මහත්වරුන්ට හැකි ඉක්මණින් අමාත්‍යධූර දිය යුතු බව ආණ්ඩු පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් ප්‍රබල ඉල්ලීමක් කර තිබේ.

ආණ්ඩු පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරු ඉහත ඉල්ලීම කරනු ලැබුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී දිර්ඝ ලෙස අදහස් දක්වනු ලැබිණි.

මහින්ද රාජපක්ෂ මහතාගේ අගමැතිගෙන් පිහිටවනු ලැබු දින 52 ක ව්‍යාජ ආණ්ඩුව පැවැති සමයේ පාලිත රංගේ බණ්ඩාර මහතාගෙන් සිදුවූ සේවය ද එහිදි ප්‍රකාශ වී ඇත.

තිබෙන ගැටළු හැකි ඉක්මණින් විසඳා ගනිමින් ජාතික ආණ්ඩුව පිහිටුවා ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා හා පාලිත රංගේ බණ්ඩාර යන මහත්වරුන්ට අමාත්‍යධූර දිය යුතු බවට එහිදී අවධාරණය කර තිබේ. 



අදහස් (9)

ෆොන්සේකාට - රංගේට ඇමතිකම් දෙන්න’යි පසුපෙළ මන්ත්‍රීවරු ඉල්ලති

Sunil Thursday, 21 February 2019 10:22 AM

මේ එක්කෙනෙක්ටවත් දෙන්න වටින්නේ නෑ. කැබිනට් මණ්ඩලය ඕනෑවටත් වඩා ලොකුයි.

:       108       496

sampath Thursday, 21 February 2019 11:09 AM

ඇමතිවරුන් 10කට උපරිමය සීමා කල යුතුයි. ලංකාව ජනාධිපතිවරයාගේ සිට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා දක්වා දේශපාලන අධිකාරියත්, ජනාධිපති ලේකම්වරයාගේ සිට ග්‍රාම නිලදාරී දක්වා සමාන්තර පරිපාලන ව්‍යුහයකුත් තියෙනවා. මේ දෙකම නඩත්තු වෙන්නේ ජනතා බදු මුදලින්. ඒ නිසා ඇමතිවරු ආණ්ඩුකාරවරු පළාත් සභා මහ ඇමතිවරු ප්‍රාදේශීය සභා සභාපතිවරු දස දහස් ගණනක් ඉන්නවා මෙය ඉතා කුඩා රටක්

:       0       363

sandy123Thursday, 21 February 2019 02:19 PM

සම්පත්, කටු නැති මස් වල කිසිම රහක් නැති බව දන්නේ නැත්ද? ඉතින් මේවා පුළුවන් තරම් වැඩි කර ගන්න තමයි මාන බලන්නේ. අපිටවත් රටටවත් ආදරේ ඇති අය නොවෙයි මේ දේශපාලකයෝ...

:       0       79

sarath perth Friday, 22 February 2019 02:03 AM

කැබිනට් ඇමති දේපලක් ඉල්ලා අස්වී ඒ පුරප්පාඩුවට මේ දෙදෙනා පත්කිරීම නිර්දේශ කරමි

:       0       1

Bamunuarachchi Friday, 22 February 2019 03:13 AM

රංග බණ්ඩාරගෙන් එජාපෙට උන සේවය සලකනවානම් එජාපෙ ඉහල තනතුරක් දුන්නාට අපිට කමක් නැත. මොවුන්ගෙන් දේශපාලකයෝ හැටියට රටට සේවයක් වෙලා නොමැත. එමනිසා ඇමතිකම් දෙනු එපා. ව්‍යවස්ථාවේ හැටියට තව ඇමතිකම් වලට ඉඩ නැත.

:       3       60

Bamunuarachchi Friday, 22 February 2019 05:10 AM

සිංහල කියමනක් තිබෙනවා කැහි ගැහැණි දීලා හොටු ගැහැනියක් ගත්තා කියලා. එජාපෙ කවුරු ගොස් කව්රු ආවත් රටට උන නස්පැත්තිය එහෙම්මමයි.

:       0       0

Nuwan Friday, 22 February 2019 05:55 AM

ජනතාවට සේවයක් කරන එක්කෙනෙක් සොයන්න අන්වීක්ෂයක් ඕන

:       0       0

Sumith Friday, 22 February 2019 05:58 AM

සහන මලු බෙදන්න කට්ටිය මදිද

:       0       0

Sumeda Friday, 22 February 2019 06:34 AM

වෝඩ්කා බෝතල් වලට වතුර පුරවන්න ඇමතියෙක් අපේ උතුම් රටට ඕනෑ කර තිබේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 1902 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 971 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 766 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 365 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 631 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 571 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1505 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1407 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site