සමන් පාලිත නානායක්කාර
හල්දුම්මුල්ල නීඩ්වුඩ් වතුයායේ පෞද්ගලික සමාගමක් මගින් ඉදිකෙරෙන ස්වාභාවික පිහිනුම් තටාකය කින් හල්දුම්මුල්ල නගරයට නාය යාමේ අවදානමක් ඇති වන බවට සභා මන්ත්‍රී කණ්ඩායමක් කළ පැමිණිල්ලකට අනුව එහි ඉදිකිරීම් අද 27 තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත් බව හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාව කියයි.
හල්දුම්මුල්ල නගරයට ඉහළින් පිහිටි කන්දක මෙම පිහිනුම් තටාකය පර්චස් පහක ට අධික වපසරියකින් යුක්ත ව ඉදි කරමින් පවතී.
මෙම පිහිනුම් තටාකයේ එක්රැස්වන ජලය කාන්දු වීමෙන් පහළින් පිහිටි හල්දුම්මුල්ල නගරයට අවදානමක් ඇති වන බවට හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරු කණ්ඩායමක් පෙන්වා දී තිබේ .
මෙම ඉදිකිරීම් සඳහා හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ කිසිදු අනුමැතියක් ලබාගෙන නොමැති බැවින් ඉදිකිරීම් තහනම් කිරීමට පියවර ගත් බව හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති උපුල් ප්‍රියන්ත හෙට්ටිගේ මහතා පැවසීය.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
හල්දුම්මුල්ලේ ස්වාභාවික පිහිනුම් තටාකය ඉදිකිරීම අත්හිටුවයි
eresh S kumara Wednesday, 27 May 2020 08:29 AM
හොඳට ගල් වැටි දාලා හදනවා නම් කිසි ප්‍රශ්නයක් වෙන්න විදියක් නෑ...
චුට්ටා Wednesday, 27 May 2020 10:13 AM
මන්ත්‍රීලාගේ පැමිණිල්ලක්ලු. අනේ මේ අපි නොදන්නා ශ්‍රී ලංකාවේ මන්ත්‍රීලා. ඒ අය ඉස්කෝලේවත් ගිහින් තියෙනවද...? කෝච්චිවල ගැහැණුන්ගේ මාල කඩපු අය ඇමතිලා වෙලා ඉන්න රටක මේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීලා ගැන මොන කතාද...?
chinthakaWednesday, 27 May 2020 10:43 AM
ශුවර් එකටම රටේ හැම හොඳ වැඩකටම විරුද්ධ එජාපය සහ ජෙප්පන් වෙන්න ඇති...
PrabhaWednesday, 27 May 2020 05:12 PM
බැනලා වැඩක් නැහැ.. එයාලා ඒ තැන්වලට යැව්වේ කව්ද?
yenuraWednesday, 27 May 2020 01:05 PM
නිකමට අහන්නේ. හදන එකක් නම් කොහොමද ස්වභාවික එකක් වෙන්නේ?
otuwa Wednesday, 27 May 2020 08:32 AM
කොමිස් කුට්ටිය හරියට හම්බවෙලා නෑ වගේ... නැත්නම් විරුද්ධ වෙයි පරිසරයට හෙණ ගැහුවත්..
amila Wednesday, 27 May 2020 10:06 AM
මේ ආණ්ඩුවට ඉස්සෙල්ලා ආණ්ඩුවට ඉස්සෙල්ලා ආණ්ඩුවේ, කට්ටියක් නම් හල්දුම්මුලේ හොඳ ගේමක් ගහන්න ප්ලෑන් කරලා තිබුනේ, එ්කට විදුලිය ගන්න එදපු හයි වෝල්ටේජ තවම තියෙනවා බෙලිහුල්ඔය හරහා හල්දුම්මුල්ලේ සොරගුණේ ගොල්ෆ් පිට්ටනියක් ස්ටේඩියම්, හෝටල් මේවා පුද්ගලිකව කරන්න (ආණ්ඩුවේ නමින්) ලොකු ප්ලෑන් එකක් තිබුණා... ඒ නැවතුණු වැඩේ ආයේ පටන් ගන්න යනවද දන්නේ නැහැ.., ගෝඨාභය මහත්තයාගෙන් සියලු විස්තර දැනගන්න පුළුවන් අවශ්‍ය නම්...
ප්‍රේමතිලක පෙරමුණ Wednesday, 27 May 2020 11:00 AM
ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගේ අවධානය අගේ කළ යුතුමයි.. මහජන නියෝජිතයන් හැටියට එවැනි කරුණු වෙනුවෙන් ක්‍රියාත්මක වීම අත්‍යාවශ්‍යයි..
mahesh jayawickrama Wednesday, 27 May 2020 11:22 AM
සභාපතිට ගානක් දීලා වැඩේ ආයේ පටන් ගමු.
ගමේ එකා Wednesday, 27 May 2020 12:00 PM
දේසපාලුවන්ට දියබුං ගහන්න වෙන්න ඇති. දැන් එච්චර තමයි අඩු...
banda Wednesday, 27 May 2020 12:02 PM
පර්චස් 5 ක් කියන්නේ හරිම කුඩා නාන තටාකයක්... මේකෙන් වන හානිය මට නම් තේරෙන්නේ නෑ. හැමදේටම විරුද්ධ වෙන කාලකන්නි ටිකක් හැමතැනම ඉන්නවා...
chandima Wednesday, 27 May 2020 12:42 PM
පිහිනුම් තටාකයක් කියන්නේ වැවක් නැතිනම් පතහක් නොවෙයි. පතුලත් පැති බැමිත් සියල්ල ෆයිබර් සිමෙන්ති වලින් සිල් කරලා සැදූ එකක්. මේ සමාගම ඒ පිහිනුම් තටාකය ස්වභාවික හැඩයකට සදන්නටයි යන්නේ. මේ හරක් එක නොදැන තප්පුලනවා. මේ අයට මොන ජාත්‍යන්තර මට්ටමේ සංවර්ධනයක්ද? ජිවිත කාලෙම හේනක් කොටාගෙන ලුනුමිරිසුයි, ආප්පයි කකා ඉන්නවා ඇරෙන්න.... තව අවුරුදු 50ක් ගියත් එතනමයි.