IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


හෙරෝයින් සමඟ අත්අඩංගුවට ගත් සැකකරු රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

(දිනේෂ් උපේන්ද්‍ර)                                                                             

කුලියාපිටියේ විශාලතම හෙරෝයින් තොගය සමඟ කඹුරාපොලදී අත්අඩංගුවට ගත් සැකකරු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ ඉල්ලීම පරිදි මාර්තු 5 වැනිදා දක්වා රඳවාගෙන ප‍්‍රශ්න කිරීමට අවසර ලබාදෙමින් සැකකරු නැවත එදිනට ඉදිරිපත්කරන ලෙසට කුලියාපිටිය මහේස්ත‍්‍රාත් ජනනි එස්.විජේතුංග මහත්මිය නියම කළාය.

රක්ෂිත බන්ධනාගාර ගත කළ සැකකරු නාගොල්ලාගොඩ අඹගහගෙදර ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඊයේ (27) සැකකරු සන්තකයේ තිබී හෙරෝයින් කිලෝග‍්‍රෑම් 10,200ක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.

සැකකරු සිය යතුරුපැදියෙන් ගමන්ගන්නා අවස්ථාවේදී කිලෝ එකක ප‍්‍රමාණයක් ප‍්‍රවාහණය කරමින් තිබියදී කඹුරාපොල ප‍්‍රදේශයේදී සොයාගෙන තිබූ අතර වැඩිදුර ප‍්‍රශ්න කිරීමේදී සැකකරුගේ නිවසේ අල්මාරියක සඟවා තිබියදී අනෙක් කිලෝ 9,200 සොයාගත් බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.



අදහස් (5)

හෙරෝයින් සමඟ අත්අඩංගුවට ගත් සැකකරු රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

Dayal Thursday, 28 February 2019 02:34 PM

ඔය කට්ටිය ගෙවල්වලට පැනලා රත්තරන් බඩු සහ මුදල් සොරකම් කරනවා ..... පොලීසියට කනිසිකෙනෙක් අහු වෙන්නේ නෑ.............

:       0       0

Nath Thursday, 28 February 2019 03:03 PM

මම හිතන්නේ ග්‍රෑම් විය යුතුයි කියලයි.

:       0       0

තාරක Thursday, 28 February 2019 04:06 PM

මටනම් සැකයි මේ ගෝනි ගනන් අල්ලන කුඩුමද ආපසු එලියට ඇවිත් වෙනත් අයවිසින් බයක් නැතිව බෙදන්නයන්නෙ කියල.

:       0       2

Mahee Thursday, 28 February 2019 05:27 PM

සොක්කෝ මිසක් ලොක්කෝ කවුද කියල කවදාවත් රට දන ගන්නේ නෑ. ඒවා රාජ්‍ය රහස්. ඔක්කොම මධුෂ් පිට පටවන්න දැන් බැරි එකේ නිකම් ආසාවට අපට කියන්න බැරිද එක ලොක්කෙකුගේ නම?

:       0       0

LalFriday, 01 March 2019 07:18 AM

ඇයි මේ ළගදී මහා පරිමාණයෙන් කුඩු ගෙන්වන ලොක්කෙකුට ඇප දුන්නේ..

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 47 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 130 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 350 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 622 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 255 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 141 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 299 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1672 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1530 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site