IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


හෝර්ටන්තැන්නට ගිනිදැල්වීමේ උපකරණ ගෙනගියාට දඩ

(ශාන්ත චන්ද්‍රසිරි)
 
හෝර්ටන්තැන්න වනෝද්‍යානයට ගිනි දැල්විය හැකි උපකරණ නීතිවිරෝධීව රැගෙන යාමේ චෝදනාවට   වරද පිළිගත් පුද්ගලයෙකුට රුපියල් 20,000ක දඩ මුදලක් ගෙවන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් පමෝද ජයසේකර මහතා අද(05) නියෝග කළේය.
 
මෙලෙස දඩ නියම වූයේ කොළඹ 02 ප්‍රදේශයේ පදිංචි තුවාන් ආපිල්ඩීන් නැමැති පුද්ගලයෙකුටය.
 
අනවසර ලෙස හෝර්ටන්තැන්න වනෝද්‍යානයට ගිනි දැල්වීමේ උපකරණ  රහසිගත ලෙස රැගෙන ගොස් සිටියදී වනෝද්‍යාන නිලධාරීන් විසින් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවා තිබිණි.
 
හෝර්ටන්තැන්න වනෝද්‍යානයේ භාරකරු ප්‍රදීප් කුමාර මහතාගේ උපදෙස් මත සහකාර භාරකරු පී. ටී. දයාරත්න,  වන සත්ත්ව නියාමකරුක්ෂාන් ලක්ෂාන්ත යන නිලධාරී මහත්වරුන් විසින් මෙම වැටලීම සිදු කොට තිබු අතර, වන සත්ත්ව අඩවි සහකාර පී. එම්. පී. පනාවලගේ මහතා වන සත්ත්ව දෙපාර්තුමේන්තුව වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටින ලදි.           



අදහස් (1)

හෝර්ටන්තැන්නට ගිනිදැල්වීමේ උපකරණ ගෙනගියාට දඩ

බෝරා Thursday, 05 September 2019 10:40 AM

සත පහකට විශ්වාස නෑ මෙයාලව. කොහොමත් මෙයාලට වනාන්තර පෙන්නන්න බෑනේ. මෙයාලගේ අනිත් වැඩේ තමයි ඔය ඉවෙන්ට් සංවිදානය කරන්නන් එක්ක එකතු වෙලා ට්‍රැවල් කරනවා කියල ලංකාවේ හොදම තැන් බලාගෙන ඇවිල්ල පස්සේ ඒ ඒ පැති ටික ටික ආක්‍රමණය කරන එක පොඩි පොඩි හොටෙල් ගහන්න ඉඩම් ගන්න එක. අකුරු තුනේ දෙයියට සම්බන්ද අයට ඉතින් මේක අරාබියක් කරනකම් නින්ද යන්නේ නෑනේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 95 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 24 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 1522 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 311 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 1480 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1463 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 223 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1538 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1433 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site