IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


හේමසිරිගේ ප්‍රකාශ අසත්‍යයි : ද්වේෂ සහගතයි

පාස්කු ප්‍රහාරය පිළිබඳව  විමර්ශනය කරනු ලබන ජනාධිපති කොමිසමේදී  හිටපු ආරක්ෂක ඇමැති හේමසිරි ප්‍රනාන්දු මහතා තමා සම්බන්ධයෙන් කරනු ලැබූ ප්‍රකාශය  ප්‍රතික්ෂේප කරන බවත් එය අසත්‍ය,  ද්වේෂ සහගත ලෙස ඉදිරිපත් කර ඇති බවත්  හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

 මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපතිවරයා අද ( 20) කීවේය.
 
යම් ලෙසකින්  ඉදිරියේදී තමාට කොමිසම හමුවේ  පෙනී සිටිමට අවස්ථාවක් ලැබුණහොත් සියලු ප්‍රකාශ සම්බන්ධයෙන්  සත්‍ය කරුණු පැහැදිලිකිරීමක්  සිදු කිරීමට තමන් සූදානම් බවදඑම  නිවේදනයේ දක්වා  ඇත.
 
හිටපු ජනාධිපතිවරයාගේ  පෞද්ගලික ලේකම්වරයාගේ අත්සනින් යුතුව මාධ්‍ය ඒකකයෙන්  නිකුත් කර ඇති එම නිවේදනය පහත දැක්වෙයි.

 



අදහස් (27)

හේමසිරිගේ ප්‍රකාශ අසත්‍යයි : ද්වේෂ සහගතයි

Dinesh Sunday, 20 September 2020 09:52 AM

පහුවෙනකොට කවුද කිව්වේ කියලා දැනගන්න ලැබෙයිනේ.

:       0       0

Prabha Sunday, 20 September 2020 10:11 AM

මේ හැමදේකටම වැරැද්ද වැඩබැරි අය ඉහළ පුටුවේ තිබ්බ රට වැසියාගේ නේද?

:       0       0

Mf Sunday, 20 September 2020 10:35 AM

මට ඇති එකම ප්‍රශ්නය හරින් ප්‍රනාන්දු ගේ තාත්තා දැනුවත්ව හිටියා නම්.. ඇයි හිටපු ජනාධිපති දැනුවත්ව හිටියේ නැත්තේ.. ඔහු ආරක්ෂක ඇමති... පාස්කු දා ප්‍රහාරයත් දැනදැනම වගකීම් විරහිතව ක්‍රියාකිරීම නිසා ඇති වුණු අවාසනාවන්ත සිදුවීමක්. ඇත්තටම වළක්වා ගන්න තිබුණා. මෙයත් එක්තරා උකුසු ප්‍රහාරයක්. පුළුවන් ඉක්මණට වැරදි කරුවන්ට දඬුවම් ලැබේවා..!!!

:       0       0

thilak Sunday, 20 September 2020 10:46 AM

හේමසිරි ප්‍රනාන්දු මෙවැනි බොරුවක් කොමිසම ඉදිරියේ කිවා යයි සිතීම අපහසුයි.

:       0       0

pradeepa Sunday, 20 September 2020 11:08 AM

මේ පාස්කු ඇටෑක් එකේ වගකීම ඔබතුමා පොඩ්ඩක්වත් ගන්නේ නැතිද? එතකොට ඔබතුමා කියන්නේ මේ වගකීම ගන්න ඕනේ ගමේ සිරිපාලද? සෝමලතාද?

:       0       0

Prasad Sunday, 20 September 2020 11:26 AM

අනේ බබා.., එන්න තොටිල්ලේ දාලා නලවන්න.

:       0       0

Prasad Sunday, 20 September 2020 11:30 AM

මේ රටේ දේශපාලුවන්ගෙන් මුලු රටටම පාට, පක්ෂ, ජාති, ආගම්, කුල භේදයකින් තොරව එවපු එකම දේශපාලුවා තමයි.

:       0       0

Asanga Sunday, 20 September 2020 12:19 PM

කවුරු හරි වුණත්, වැරැදි වුණත් මෙතැන ඔක්කොම ලොකු වරදක් කරලා තියෙනවා. ඊට අදාළ පුද්ගලයන්ට උපරිම දඬුවම් දිය යුතුයි. මෙතන බෝලේ පාස්කරලා වැඩක් නැහැ.

:       0       1

siri Sunday, 20 September 2020 12:33 PM

එතකොට සිරිසේන මහත්තයා කියන දේවල් විතරද හරි?

:       0       2

සිරිබිරි Sunday, 20 September 2020 01:28 PM

එයා මොනවා කිව්වත් දැන් වැඩක් නැහැ. ඔක්කෝමලා දන්නවා මොකක්ද වුණේ කියලා...

:       0       2

විකුම් Sunday, 20 September 2020 01:50 PM

ඕනෑම ප්‍රධානියෙක් ආරක්ෂාව පිළිබඳව නිරතුරුව විමසිලිමත් විය යුතුයි. එය ආයතනයක, නිවසක හෝ රටක විය හැකිය. එම ප්‍රධානියා ආරක්ෂාව ගැන තොරතුරු යාවත්කාලීන කළයුතුයි. මෙය ඉතා සරල අදහසකි...

:       0       1

Perera Sunday, 20 September 2020 07:02 PM

ඇත්ත කතාව මේ දෙන්නයි තව නිලධාරීන් කිහිප දෙනකුයි පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් සිදුවුණ ජනසංහාරය වලක්වා ගැනීමට නොහැකිවීම පිළිබඳව ඍජුවම වග කියන්න ඕන.

:       0       9

විජේ Sunday, 20 September 2020 08:47 PM

ඔක්කොම මෙහෙමද මන්ද...

:       0       5

Ayio Sirisena Sunday, 20 September 2020 11:56 PM

හේමසිරි ඇත්ත කිව්වා. සිරිසේන බොරු කියනවා. ඔහු ජනාධිපති ධුරයේ සිටියදී ජනාධිපති ධුරයට කිසිදු හිමිකමක් නොමැත. ඔහු රූකඩයක් බව ඔප්පු කළේය.

:       0       19

Chaminda Monday, 21 September 2020 01:00 AM

මම බබා...

:       0       10

මුණසිංහ Monday, 21 September 2020 02:13 AM

ඒ වුනාට අපිට නම් ඒක ඇත්ත කියලත් හිතෙනවා!

:       0       8

Senarath Monday, 21 September 2020 03:17 AM

තව මොන ඇත්තක් කියන්නද.? මුළු රටේම ජනතාව දන්නවා ඔයා කවුද කියලා.

:       0       122

වීරවිජේ Monday, 21 September 2020 04:02 AM

මුස්ලිම් ඇමතිලා... වගකිව යුතු පාර්ලිමේන්තුවේ ආණ්ඩුපක්ෂය, අගමැති, ජනාධිපති, අන්තවාදී මුස්ලිම් අය... පොලිස්පති, හමුදාපති, බුද්ධි අංශයේ ලොක්කො ඔක්කොටම දඬුවම් දෙන්න ඕනෙ ජීවිත 300 කියන්නෙ මේ අයට හිනා වෙන්න දෙයක් විතරයි..

:       0       226

RaveendraMonday, 21 September 2020 07:04 AM

ඔබගේ අදහස් නිවැරදිය ...දැන් ඔක්කොම කිරිබොන බබාලා තාම ඇස් ඇරලත් නැහැනේ පව්....

:       0       1

sharm warn Monday, 21 September 2020 04:24 AM

අනේ මෙයා බබානේ. පව් පත්තරෙන් බලන්න හිතාගෙන ඉන්න ඇති.

:       0       56

Kamal Koyrala Monday, 21 September 2020 05:09 AM

සත්‍ය ජය ගනී...

:       15       1

Rata Perata Monday, 21 September 2020 06:11 AM

කොමිසමෙන් එන්න කීවාම ගියේ නැහැ.

:       0       51

beau Monday, 21 September 2020 07:01 AM

ඇයි අගමැති, එයා මුස්ලිම් ඇමතිලාට බය නැද්ද.

:       52       2

siri Monday, 21 September 2020 08:24 AM

එතකොට මෙයා කියන එක විතරද ‘‘සත්‍යය‘‘?

:       0       2

rocky Monday, 21 September 2020 10:26 AM

මුන්නැහේ කට ඇරියොත් කියන්නේ කෙබර.. බේතට ගන්නවත් ඇත්තක් නම් උපන් දා ඉඳලා කියලා නැතිව ඇති. මම මගේ ජීවිතේටම කරපු ලොකුම මෝඩකම මුන්නැහේව ජනාධිපති කරන්න එදා ඡන්දෙ දීපු එකයි. හේමසිරි කියන්නේ ඇත්ත බව කාටත් වැටහෙනවා.

:       0       1

sudath paranavithana Monday, 21 September 2020 10:53 AM

ගැරඬියාට භූමිතෙල් වැදිලා වගේ නටන්න දෙයක් නැහැ. වැඩේ හරියට කිරීම ගැන අධිකරණයට ගිහින් බේරගන්න. කියව කියවා ඉන්නේ නැතිව..

:       0       1

අනුර සේනානායක Tuesday, 22 September 2020 10:12 AM

කාලයක් තිස්සේ අධ්‍යයනය කරපු කාරණයක් මේ, මේ සියල්ල වංචාව සම්බන්ධයෙන් කටයුතු කළ අය, හිටපු ජනාධිපති මෛත්‍රීපාලගේ විනය ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ... මේ සේරම පල්හොරු රට කනවා. අපට ජීවත් වන්න පුළුවන් රට නැති කරගන්න එපා. පක්ෂ, පාට දේශපාලකයන් මේ සේරම බලය ලබාගන්න තමන්ගේ අවයව වුණත් දෙයි..

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 28 0

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


හබලකින් පහරදී අයෙක් මරලා
2024 අප්‍රේල් මස 19 173 0

ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි


පිට කොටුවේ අනවසර කඩ පිටුපස ජාවාරමක්
2024 අප්‍රේල් මස 19 417 0

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.


මත්කරල් සමඟ දෙන්නෙක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 73 0

ජාවාරම් කිරීම සඳහා විරෝධී මත් කරල් 1229 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ 18 අත්


තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 16 0

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


අදත් තැනින් තැනට වැස්ස
2024 අප්‍රේල් මස 19 67 0

බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1507 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1410 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site