IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


හම්බන්තොට හිටපු නගරාධිපතිට ඇප

(දිලීප් ජයසේකර)

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතාට ඇප ලබාදීමට හම්බන්තොට මහාධිකරණ විනිසුරු තාමර තෙන්නකෝන් මහතා අද (23) නියෝග කළේය.

රුපියල් ලක්ෂය බැගින් මුදල් ඇපයක් ද ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 5 ක් ද මත ඔවුන් මුදා හැරීමට විනිසුරුවරයා නියම කළේය.

මත්තල ගුවන්තොටුපළ හා හම්බන්තොට වරායේ නිරීක්ෂණ චාරිකාවක යෙදුණු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පිරිසකට එල්ල වූ මැර ප්‍රහාරය සම්බන්ධයෙන් මොවුනට එරෙහිව අධි චෝදනා ගොනු කර තිබිණි.

 



අදහස් (13)

හම්බන්තොට හිටපු නගරාධිපතිට ඇප

Raveendra Wednesday, 23 October 2019 07:08 AM

පක්ෂ, පාට කෙසේවත් අදාල නැත. මෙවන් අය ඇතුලට දමා බැද දැමිය යුතුමය. එවිට අනිකුත් සියලුම පාට,පක්ෂවල "වැරැදි කරන්නන් " ද සුළුවෙන් හෝ පාඩමක් ඉගෙනගනු ඇත.

:       0       129

de silva Wednesday, 23 October 2019 07:21 AM

උසාවියෙන් වැරදිකරුවෝ කරලා හිරේ යවපු මිනිසුන්ට ඇප ගන්න පුලුවන්ද ? මේවා දකිනකොට මට හිතෙනවා අර රන්ජා කියන කතාව සාධාරණයි කියලා.

:       22       206

AmilaWednesday, 23 October 2019 07:54 AM

ලෝයර්ලාට වියදම් කරන්න සල්ලි තියේනම්. ඉහළ උසාවියකට ගිහින් ඇප ගන්න පුලුවන්. ඒට පස්සේ ඉතින් දශක එකක් දෙකක් ලස්සනට එලියේ ඉන්න පුලුවන්. මේ රටේ ක්‍රමේ තියෙන අවුලක්. උගත් බුද්ධිමත් ප්‍රායෝගික මිනිස්සු හරි තැන් වල නැතිවීම තමයි ගැටලුව..

:       0       3

sampathWednesday, 23 October 2019 08:47 AM

09 වසර තියනවා සමාජ අධ්‍යයනය කියලා විෂයක්. එකේ කියලා තියනවා ලංකාවේ අධිකරණ ක්‍රමය ගැන සුලුවෙන්. මහේස්ත්‍රාත් අධිකරණයෙන් දුන්න තීන්දුවකට අභියෝග කරන්න පුලුවන් මහා අධිකරණයකින්. ඒකයි ඇප දීලා තියන්නේ.

:       3       5

Amila Wednesday, 23 October 2019 07:32 AM

කොච්චර දඩුවම් ලැබුනත් සල්ලි තිබේ නම් ඇප ගැනීම හරිම ලේසියි. මතකනේ සිල් රෙදි එකේ දෙන්නත්. එයාලත් ඔය ඇප අරන් යහතින් ඉන්නේ. වැඩිකල් යන්න ඉස්සෙල්ලා මිනිස්සු නීතිය අතටම ගන්නවා.

:       16       138

lanka Wednesday, 23 October 2019 07:53 AM

නොවැම්බර් මැද ඉඳල මේ මනුස්සය සෙල්ලම් පිස්තෝල නෙමෙයි සෙල්ලම් ටි 56 අරන් පාරේ ගියත් පුදුම වෙන්න එපා හොඳේ .

:       0       7

Hafeel Wednesday, 23 October 2019 08:22 AM

මේ රටේ දේශපාලකයෙක් වෙන්න එක ලොකු පිනක්. වාසනාවක්. දඬුවම් දීලත් ආපහු ඇප ලැබුණු එක? ළඟදී ශ්‍රී රංගාට, විජයකලාට, ලලිත් වීරතුංගට, දැන් මෙයාට ඇප ලැබුණු විදිය?

:       0       38

de silva Wednesday, 23 October 2019 08:43 AM

මේ අය (ලලිත් වීරතුංග , එරාජ් ) විපක්ෂේ ඉන්නකොට මෙහෙම නම් ආණ්ඩු පක්ෂෙට අවොත් කොහොම හිටීවිද ? සමහරවිට අර සුද්දා මරලා සුද්දි දුෂණය කරලා ඇතුලේ ඉන්න තංගල්ලේ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිත් ඇප පිට හෝ සම්පුර්ණයෙන්ම නිදහස් වෙලා එලියට ඇවිල්ලා නැවත වැඩ පටන් ගනිවී.

:       0       48

ලුම්බිණි Wednesday, 23 October 2019 08:57 AM

ඡන්දයට වැඩ කරන්න තියෙනවානේ. ඇතුලේ ඉඳලා කොහොමද? තව තව කට්ටිය එලියට ඒවි.

:       0       34

Rata Perata Wednesday, 23 October 2019 09:45 AM

අපේ රටේ පාර්ලිමේන්තුවටත් වැඩිය දේශපාලනීකරණය වෙලා තියෙන්නේ අධිකරණය. එක එක්කෙනාට ඕන විදියට නඩු තීන්දු. සමහරු නඩු අහන්න බෑ කියලත් යනවා. පුදුම රටක්.

:       0       2

sirimal Wednesday, 23 October 2019 10:09 AM

සෙල්ලම් පිස්තෝලයක් ගිය දුරක්....

:       0       11

de silva Wednesday, 23 October 2019 11:09 PM

දෙනොදහසක් බලන් ඉන්දැද්දී පිස්තෝලයක් අරන් බස් එකක් පස්සේ පන්නවා, මේවා කැමරා කිහිපයකින්ම වීඩියෝ කරලා, මෙහෙම පැහැදිලි සාක්ෂි තියෙන නිසා මහේස්ත්‍රාත්තුමා තීන්දුව දීලා තිබෙන්නේ , එහෙම කරලත් ඇප ලැබෙනවානම් කියලා වැඩක් නැහැ

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 1201 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


ලොව බලවත්ම 100 අතර ලාංකික කතක්
2024 අප්‍රේල් මස 23 2878 0

ලොව ප්‍රකට ටයිම්ස් සඟරාවේ මෙම වසර සඳහා වන සමාජයට බලපෑමක් කළ හැකි වඩාත් බලගතුම පුද්ගලයන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකික කාන්තාවක් වන රොසෑනා ෆ්ලේමර් කල්දේරා ම


ගම්පහ ව්‍යාපාරිකයෙක් මරන්න සැලසුමක්
2024 අප්‍රේල් මස 23 1173 0

ගම්පහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මෙන්ම වැවිලිකරුවකු වන ’’ඔස්මන්’’ නැමැත්තා අවුරුදු උත්සවයකදී වෙඩි තබා ඝාතනය කිරීම සඳහා සූදානම්ව සිටි සැකකර


කොන්සියුලර් සේවා දින දෙකක් නවතී
2024 අප්‍රේල් මස 23 206 0

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ සත්‍යාපන සේවාවන් මේ මස 29 සහ 30 දෙදින තාවකාලිකව අත්හිටුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.


ඉරාන - ලංකා ගිවිසුම් පහක්
2024 අප්‍රේල් මස 23 960 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව ඉරාන ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කෙරෙන අවබෝධතා ගිවිසුම් 05කට ද


නිකරුනේ ගාල් නොකොට විධිමත් වැඩපිළිවෙලක් ගේන්න
2024 අප්‍රේල් මස 23 441 0

බන්ධනාගාරවල මිනිසුන් නිකරුනේ ගාල් කොට තබා නොගෙන මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 279 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1630 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1513 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site