(ආරියරත්න රණබාහු)
හමුදාව නීතියට පුරුදු පුහුණු වූ අයෙකුට ප්රජාතන්ත්රවාදී නීතියට හුරුවීමට වසර 25 ක හෝ 30 ක කාලයක් ගතවිය හැකි යැයි රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා අද (21) පැවසීය.
වසර දෙදහස් ගණනක විශිෂ්ඨ බෞද්ධ සංස්කෘතියක් උරුමයට අනුව හැඩ ගැසුණු ජාතියක් වෙසෙන ශ්‍රී ලංකාව පකිස්ථානයක් නොවන බව පැවසූ ඇමැතිවරයා ඒ අනුව ලක්වාසී සියලු ජනතාව මෙවර ජනාධිපතිවරණයේදී සිහි බුද්ධියෙන් යුතුව කටයුතු කරනු ඇතැයි ද හෙතෙම කීය.
ආගම්වාදී ජාතිවාදී නොවන එක්සත් ජාතික පක්ෂයේ මෙරට සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් මැලේ ආදී සියලුම ජාතීන්ට ප්රජාතන්ත්රවාදී නිදහස භුක්ති විදිමින් නිදහසේ ජිවත්වීමට ඉඩකඩ සලසා දී ඇති බවද ඇමතිවරයා කීය.
ඒ අනුව මෙතෙක් දිනා ඇති එම නිදහස යළි වැළලීමට ඉඩ නොදිය යුතු බව කී ඇමැතිවරයා නැවත මේ රට පරිහානියට ඇද දැමීමට කටයුතු නොකර සිටීමට සියලු රාජ්‍ය සේවකයින් ඇතුළු සෑම දෙනාම කටයුතු කරනු ඇතැයි විශ්වාස කරන බව ඇමැතිවරයා කීය.
ඇමැතිවරයා මෙම අදහස් පළකරනු ලැබුවේ අද (210 පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදීය.
දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන එම්.කේ සිවාජිලිංගම් රෝගාතුරව ඉන්දියාවේ චෙන්
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
‘‘හමුදා නීතියට පුරුදු වූ අයෙකුට ප්රජාතන්ත්රවාදී නීතියට පුරුදු වෙන්න කාලයක් යයි‘‘