IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


හදිසියේම හෙළිකොප්ටර් ගොඩබෑමෙන් තංගල්ල කැළඹෙයි

(අනීෂා මානගේ)


විදේශීය සංචාරකයින්  පිරිසක් රැගත් හෙලිකොප්ටර් යානා දෙකක් තංගල්ල බස්නැවතුම්පොළ පිටුපස පිහිටි මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයට අපරික්ෂාකාරී අන්දමින් ගොඩබෑම හේතුවෙන් ඇති වූ අධික සුළං තත්ත්වය නිසා  තංගල්ල නගරයේ පිහිටි බොහෝ වෙළදසැල්හි  වහළ  කැඩී, නාම  පුවරු ගැලවී තිබූ අතර මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ ක්‍රීඩා මණ්ඩපයටද  හානි වී තිබේ. 


තංගල්ල මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයට ගොඩබැස්සවීම සඳහා විදෙස් සංචාරකයින් රැගත් මෙම හෙලිකොප්ටර් යානා දෙක අද (04) දහවල් තංගල්ලට පැමිණ තිබිණි. 


එම හෙලිකොප්ටර් යානා තංගල්ල නගරයට ඉහළින් ඉතා පහතින් පියාසර කිරීම නිසා ඇති වූ සුළං තත්ත්වය හේතුවෙන් මෙලෙස නගරයේ වෙළෙදසැල්වලට හානි සිදුවිය. වෙළෙදසැල් වල වහලයන්හී අතැම් කොටස් ගැලවී තිබූ අතර නාමපුවරුද ගැලවීගොස් බිම පතිත වී තිබිණි. 


තංගල්ල මහින්ද රාජපක්ෂ ක්‍රීඩංගණ  භූමියේ තිබූ තේක්ක ගසක කොටසක්ද කැඩී ගොස් තිබූ අතර ක්‍රීඩා මණ්ඩපයටද හානි සිදුව ඇත. තවද මේ හේතුවෙන් නගරයේ විදුලියද විසන්ධි විය. 


හෙලිකොප්ටර් යානා ක්‍රීඩාංගණයට ගොඩබැස්සවූ ආවස්ථාවේදී ඉතා පැහැදිලි කාලගුණයක්ද දක්නට ලැබිණි. 


වෙළෙදසැල් වලින් ගැලවී ගිය පුවරු මාර්ගයට පතිත වී තිබූ අතර ඒවා තංගල්ල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරීහු සහ නගරවාසීන්ගේ මැදිහත්වීමෙන් ඉවත් කිරීමට කටයුතු කළහ. 



අදහස් (5)

හදිසියේම හෙළිකොප්ටර් ගොඩබෑමෙන් තංගල්ල කැළඹෙයි

Kumar Tuesday, 04 December 2018 06:19 PM

ඒ හෙලිකොප්ටරය පදවන්න ඇත්තේ හරකෙක් වෙන්න ඇති.

:       0       3

malinga Wednesday, 05 December 2018 02:23 AM

මහින්ද ගෙදර යන ගමන් ද ?

:       245       3

janatha anura Wednesday, 05 December 2018 12:25 PM

හදිසි අවස්ථාවකදීවත් තංගල්ලේ හෙලිකොප්ටර් බෑම බොරු. වහලවල්, බෝර්ඩ් ලෑලි අබලන් නිසා මේවා ගොඩබෑම තහනම් කියා නාමපුවරු ගසා නොතිබුණු නිසා අලාභ ගැනීමට බැරිය...

:       0       1

janathava Wednesday, 05 December 2018 12:26 PM

"වහල, නාමපුවරු අබලන් ගුවන් යානා ගොඩ බැස්සීම තහනම්"

:       0       0

janahitha Wednesday, 05 December 2018 12:28 PM

අර කාන්තාව නම් සවිමත්, හුළඟට හෙලවිලාවත් නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොත්තු රොටියට 1900ක් ඉල්ලූ මුදලාලි කූඩුවට
2024 අප්‍රේල් මස 16 191 0

විදේශිකයකු කෙසෙල්වත්ත අලුත් කඩේ ප්‍රදේශයේ ස්ට්‍රීට් ෆුඩ් නමින් හඳුන්වන ප්‍රදේශයේදී ආහාර මිලදී ගැනීමට පැමිණි සිටියදී ඔහුට පරුෂ වචනයෙන් බැණ වැදී හිර


අවුරුදු කන්න මැති ඇමැති විස්සක් රට යති
2024 අප්‍රේල් මස 16 116 0

මැති ඇමතිවරුන් විස්සකට වැඩි පිරිසක් විදේශගතව සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


පෙම් හබේ දුරදිග ගිහින් මවට-පෙම්වතියට පිහිපහර:පෙම්වතා මරුට
2024 අප්‍රේල් මස 16 584 0

යාපනය ඉලවාලෙයිහිදී පුද්ගලයෙකු සිය පෙම්වතියට හා ඇයගේ මවට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකිරීමෙන් අනතුරුව ඔහුද මිය ගොස් ඇති බව ඉලවාලෙයි පොලිසිය සදහ


කෙහෙළිය රඹුක්වැල්ලගේ නිල වාහන තවම බාර දී නැහැ
2024 අප්‍රේල් මස 16 619 0

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල රක්ෂිත බන්ධනාගාර ගත කර මාස තුනකට ආසන්න වී ඇතත් ඔහු අමාත්‍යවරයාව සිටියදී ලබා දුන් නිල වාහන දෙක තවමත් ඔහුගේ පවු


ගවයින් රකින්න ගිය කත වන අලියාට බිලි
2024 අප්‍රේල් මස 16 259 0

මඩාටුගම නිදිගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ගවයින් රැගෙන ඒමට ගිය අවස්ථාවේදී වන අලියෙකුගේ පහරදීමකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව මඩඅටුගම් පොලිසිය පවසයි.


නවතා තිබූ ලොරියේ බසයක් ගැටී 10ක් රෝහලේ
2024 අප්‍රේල් මස 16 429 0

ලංගම බස් රථයක් නවතා තිබු ලොරියකට පිටුපස ගැටීමෙන් කොන්දොස්තරවරයා ඇතුලු දස දෙනෙකු පොල්පිතිගම මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 150 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1427 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1353 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site