IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


හෙට 10ට පාර්ලිමේන්තුව රැස්වේ

රංජන් කස්තුරි සහ සුජිත් හේවාජුලිගේ

ජනාධිපතිවරයා විසින් වාරාවසානය කරනු ලැබ තිබූ පාර්ලිමේන්තුව යළි හෙට උදේ 10ට රැස්වන බව කතානායකවරයා මන්ත්‍රීවරුන්ට දැනුම් දී තිබේ.

ජනාධිපතිවරයා විසින් පසුගිය 27 වැනි දා වාරාවසානය කළ පාර්ලිමේන්තුව යළි හෙට (14) රැස්වන බව සඳහන් කරමින් 2018 නොවැම්බර් 04 වැනි දා නිවේදනයක් ගැසට් විවේදනයක් නිකුත් කර තිබිණි.

ඒ අතරතුර පාර්ලිමේන්තුව විසිරුවාලමින් යළිත් වරක් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබුණි. එම ගැසට් නිවේදනය තාවකාලිකව අත්හිටුවමින් අධිකරණය අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.



අදහස් (5)

හෙට 10ට පාර්ලිමේන්තුව රැස්වේ

[email protected] Tuesday, 13 November 2018 03:26 PM

ජයවේවා !!!

:       0       0

Darshana Tuesday, 13 November 2018 03:35 PM

ශ්‍රී ලනිපයෙන් ඉවත්වී පොහොට්ටුවට ගිය අය නැවත ශ්‍රීලනිපය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට එන්නේ කෙසේද?

:       0       0

Malith Tuesday, 13 November 2018 03:52 PM

පාර්ලිමේන්තු මැතිවරණයකට කිසිදා තරග නොකළ පොදුජන පෙරමුණේ සාමාජිකයින්ට පාර්ලිමේන්තුවේ අසුන් ගත හැකිද? පොහොට්ටු සාමාජිකයින් වන මොවුන්ට ශ්‍රීලනිප මන්ත්‍රීන් ලෙස නැවතත් පාර්ලිමේන්තුවට ඒමට හැකිද? මොවුන් පොහොට්ටු සාමාජිකත්වයෙන් ඉවත්වී නැවත ශ්‍රීලනිප සාමාජිකත්වය ගනීද?

:       0       0

mf Tuesday, 13 November 2018 05:20 PM

රටකට කවදාකවත් කළේ නීතිය ගැලපෙන්නේ නැහැ. ලෝකයේ දියුණුවත් එක්කම අපිත් අනෙක් රටවල් සමග සම්බන්ධතා පවත්වාගෙන ඉදිරියට යන්න ඕනේ ගමනක්... අප කවුරුත් ව්‍යවස්ථාවට, නීතියට ගරුකළ යුතුයි...

:       0       0

ROHAN DAYADARA paris Tuesday, 13 November 2018 08:16 PM

ප්‍රජාතන්ත්‍රවාදයට ජයවේවා ...!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 873 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 167 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 1044 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1084 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1379 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1229 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 221 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site