(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකාවට හිරු මුදුන්වීම හෙට (5) සිට ආරම්භ වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
සූර්යයා දෘෂ්‍ය ලෙස උතුරට ගමන් කිරීමේදී මෙලෙස ශ්‍රී ලංකාව ආශ්රිත අක්ෂාංශවලට ඉහළින් පවතින අතර මෙම මස 15 වැනිදා දක්වා මෙලෙස ශ්‍රී ලංකාවට හිරු මුදුන් වන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවසීය.
මෙහි පළමු දිනය වන හෙට (5) දිනයේදී දහවල් 12.12ට දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ දික්වැල්ල, කැකනදුර, කොටවිල, මිදිගම යන ප්‍රදේශයන්ට හිරු මුදුන්ව පවතින බව ඔහු සඳහන් කළේය.
වසරකට දෙවරක් ශ්‍රී ලංකාවට හිරු මුදුන්වන අතර සූර්යයා දෘෂ්‍ය ලෙස දකුණට ගමන් කිරීමේදී අගෝස්තු, සැප්තැම්බර් මාස වල ශ්‍රී ලංකාවට මුදුන් වේ.
එවිට හිරු මුදුන්වීම ඇරඹෙන්නේ උතුරු පළාතෙනි.
ජාතික හා ආගමික සංහිඳියාවට හානි කිරීමේ චෝදනාට වසර හතරක සිරදඩුවම් නියවී වැලිකඩ බන්ධනාගරයේ සිරදඩුවම් විදින බොදුබල සේනා සංවිධානයේ නායක ගලගොඩඅත්තේ ඥානස
කෘමි නාශක කළවම් කළ කල් ඉකුත් විමට ආසන්න කෝටි 15ක් පමණ වටිනා විස පාන්පිටි ගෝනි 10.000ක ආසන් ප්‍රමාණයක් ගනේවල්පොළ ප්‍රදේශයේ විශාල ගබඩාවක සඟවා තිබියදී සොයාගත
සුදුසුම වෙලාවේ බලවත්ම සන්ධානය එලියට දමන බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
වත්මන් අර්බුද විසඳීමට පාඨලී චම්පික රණවක මහතා නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂය සඳහන් කළේය .
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
හෙට සිට හිරු මුදුන් වෙයි
thilak Thursday, 04 April 2019 01:27 PM
අලි මදිවට කොටි.
rocky Thursday, 04 April 2019 01:44 PM
මහත්තයෝ, ඕව ගැන කතා කොරන්න එපා. මේ දේශපාලුවෝ සූර්යයාවත් ජනතා අයිතියට පවරන්න සූදානම් වේවි!
karunajeewa Thursday, 04 April 2019 02:39 PM
එහෙව් රට දැන් අඳුරේ.. පාලකයන්ගේ දක්ෂකම....
Mahee Thursday, 04 April 2019 06:24 PM
මෙහෙව් ලංකාවටත් ඉර පායනවනේ කියල දැන ගැනීම සතුටක්.