IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


හෙට කොළඹ උතුරට පැය 24ක් වතුර කපයි

(මනෝප‍්‍රිය ගුණසේකර)
 
හදිසි අලුත්වැඩියාවක් හේතුවෙන් හෙට (10) දවස පුරා කොළඹ උතුර ප‍්‍රදේශවලට පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාප‍්‍රවාහන මණ්ඩලය සඳහන් කළේය.
 
හෙට (10) පෙරවරු 8.00 සිට අනිද්දා (11) පෙරවරු 8.00 දක්වා පෑලියගොඩ, වත්තල, ජා-ඇල, සීදුව සහ කටුනායක යන නගර සභා බල ප‍්‍රදේශවලටත් කැලණිය, බියගම, මහර සහ දොම්පේ ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශවලටත් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාප‍්‍රවාහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (6)

හෙට කොළඹ උතුරට පැය 24ක් වතුර කපයි

රංගන Monday, 09 March 2020 02:22 PM

වැඩ කරන අපේ විරුවා ආපු දවසේ ඉඳන් වැස්සත් නැහැ, වතුරත් නැහැ, මිනිස්සුන්ට කන්නත් නැහැ. ඒ වෙනුවට තියෙන්නේ රෝග බිය විතරයි. නරක පාලකයින් ආවම සොබාදහමත් දරුණු වෙනවා කියලා දහමේ සඳහන් වෙන්නේ මේකට වෙන්න ඇති...

:       317       523

athuraTuesday, 10 March 2020 04:24 AM

පහු ගිය කාලෙ මෙතන පොහොට්ටුවට කඩේ යමින් අදහස් පලකල පුද්ගලයන් අදහස් දාල තිබුන "රාජා භවතු ධම්මිකෝ"කියලා.

:       0       6

ගොන් වස්සාTuesday, 10 March 2020 05:12 AM

හැම මාසෙම දවස් හත අටක් ගම්පහ කඩවත පැත්තට වතුර කපනවාම තමා. ඊට පස්සේ වතුර එන්න තවත් දවස් තුන හතරක් යනවා.

:       0       7

sugath Tuesday, 10 March 2020 12:06 AM

එහෙනම් ඉතින් උතුරු කොළඹ කටිටියට හෙට වැසිකිළි යන්න දකුණු කොළඹට එන්න වෙයි.

:       0       6

mahida Tuesday, 10 March 2020 01:12 AM

වෙනම කපන්න දෙයක් නැහැ බියගම හැමදාම කපලා...............

:       0       4

lalithm Tuesday, 10 March 2020 02:47 AM

මොකක් වුනත් එක දෙයක් ඇත්ත. බලාපොරොත්තු වුනේ සාධාරණ මිලට බඩු, නිදහස් චින්තනයක්. එහෙත් දැන් පෙනෙන්නේ කාපාලු හොර දේශපාලුවන්ගේ පාරම් බෑම සහ අධික බඩු මිල. දරාගත නොහැකි අන්දමින් කඩාවැටුණු සාමාන්‍ය ජන ජීවිතය. මේ ඔක්කොටම හේතුව 19 ව්‍යවස්ථා සංශෝධනයද ? ජනපති තුමනි, පොදු ජනයා දෙස බලන්න.

:       0       76

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉන්දීය මහ මැතිවරණයේ ඡන්දය දුන් පළමු සරණාගතයා නාලීනී
2024 අප්‍රේල් මස 20 50 0

ඉන්දියාවේ තිරුචි දිස්ත්‍රික්කයේ කොට්ටපට්ටු සරණාගත කඳවුරේ දිවිගෙවූ ශ්‍රී ලාංකික කාන්තාවක් වූ කේ.නාලිනී ඉන්දීය මහ මැතිවරණයේදී සිය ඡන්දය ප්‍රකාශ කළාය


කෞෂාලි කුසුමපාලට කෝක් සමාගමේ අධ්‍යක්ෂක තනතුරක්
2024 අප්‍රේල් මස 20 237 0

කොකා කෝලා සමාගමේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා නව අධ්‍යක්ෂකවරිය ලෙස කෞෂාලි කුසුමපාල මහත්මිය පත් කර ඇත.


දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 20 550 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය


ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 983 2

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 694 1

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1543 1

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 237 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1552 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1455 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site