IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


හිටපු අගමැති ආරක්ෂාව ඉවත් කිරීමත් සමඟ පාක්ෂිකයෝ අරලියගහ මැදුරට

(අංජුල මහික වීරරත්න ) 


හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දී තිබු ආරක්ෂාව ඉවත් කිරීමත් සමඟ  එක්සත් ජාතික පාක්ෂිකයෝ විශාල පිරිසක් මේ අරලියගහ මන්දිර පරිශ්‍රයට පැමිණ සිටිති.


සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා තමන් ස්වෙච්ඡාවෙන් පැමිණ මෙහි සිටින ඔවුහු පවසති


අරලියගහ මන්දිරයේ පසෙක පිරිත් මණ්ඩපයක් ද ඉදිකර  මහා සංඝරත්නය සෙත් පිරිත්  සඡ්ඣායන කරන අයුරු දැකිය හැකිය .


 (ඡායාරූප- චතුර එස්  කොඩිකාර )  



අදහස් (20)

හිටපු අගමැති ආරක්ෂාව ඉවත් කිරීමත් සමඟ පාක්ෂිකයෝ අරලියගහ මැදුරට

Amithaya Monday, 29 October 2018 09:18 AM

මම හිටියේ මගේ විවාහ උත්සවය ගන්න. එ්කත් නැතිවුණා..

:       181       156

සිදත් Monday, 29 October 2018 09:27 AM

අාපු ගමන් පෝය දවසෙ තිබ්බ ධර්ම දේශනාව නැවැත්තුවා. දැන් පිරිත් කියන්න මතක් වෙලා.

:       58       299

Jeewantha Monday, 29 October 2018 09:37 AM

බුද්ධ ශාසනය විනාශ කරන අය දැන් පිරිත් කියනවා.

:       164       173

Ratnamalala Monday, 29 October 2018 09:49 AM

මේ අයට කන්න බොන්න දෙන්න ඕන නිසා ආයෙත් දන්සල් පටන්ගනිමු.

:       1       58

Bamunuarachchi Monday, 29 October 2018 09:54 AM

මේ ගොල්ලෝ ඇවිත් තිබෙන්නේ මොනවා ආරක්ෂා කරන්නද?

:       12       102

sana Monday, 29 October 2018 09:57 AM

කවදා ලැබෙන චාන්ස් එකක්ද ,හොදට ගිහින් බලාගන්න...

:       3       36

sisira Monday, 29 October 2018 09:58 AM

පිරිත් , ආගම මතක් උනේ දැන්ද.?

:       2       263

jayasekara Monday, 29 October 2018 10:07 AM

අර මැඩම් කොහෙද දන්නේ නැහැ නේද?

:       38       51

max -katar Monday, 29 October 2018 10:19 AM

බලයෙන් පහ වෙන්නම ඕන බෞද්ධධර්මය මතක් වෙන්න. පිරිත් කියන්න. බලයේ හිටපු කාලේ මිනිස්සුන්ට සලකලා ධර්මිෂ්ට විදිහට උන්නානම් අද ඔහොම වෙන්නෑ නේ...

:       374       764

DarshanaMonday, 29 October 2018 10:55 AM

පිරිත් දැමීමත් තහනම් කරපු රටේ මරණාසන්න මොහොතේ තමයි පිරිත් මතක් වුණේ...

:       46       400

athuraMonday, 29 October 2018 11:00 AM

ධර්මිෂ්ඨ විදිහට කියන්නේ.... ලොකු මල්වට්ටියක් අරගෙන පන්සලට ගිහින් දේශපාලන කතාවක් කරන එකටද මහත්මයා?

:       224       410

susantha Monday, 29 October 2018 10:24 AM

රනිල් නම් පව් ඉතින්...

:       7       109

Santha Monday, 29 October 2018 10:26 AM

ජයවේවා !!!

:       29       36

sarath Monday, 29 October 2018 10:34 AM

වෙන දවස්වලට මිනිසුන්ට යන්න දෙන්නේ නැහැ.

:       3       21

Darshana Monday, 29 October 2018 10:55 AM

මේ ඉන්නේ ඒ අතිවිශාල පිරිසද.....

:       3       98

Thiak Monday, 29 October 2018 10:58 AM

විශාල සෙනඟක් කියන්නේ මේ ප්‍රමාණයටද?

:       1       17

ගල්කටස් Monday, 29 October 2018 11:10 AM

අහෝ .... අයි බන් පුදුම වැඩක්නෙ බල⁣ය තිබුණ දවස්වල සත පහකට ගණන් ගත්තෙ නැහැ දැන් පුදුම බෞද්ධයෙක් වෙලානේ...

:       1       108

Thilina Monday, 29 October 2018 11:11 AM

මේ වගේ විකාර වැඩනොකර ප්‍රශ්නයක් තියෙනවනම් අධිකරණයට යන්න පුළුවන් නේද? පාර්ලිමේන්තුවේ ඔලු ගෙඩි ගණනින් සියල්ල තීරණය කරන්න පුලුවන්නම් රටක ඡන්ද තියන්න ඕනේ නැනේ..සුදුසුම දේ පාර්ලිමේන්තුව විසුරුවා හැර ඡන්දයකට යාමයි. 19 වෙනි සංශෝදනය තමන්ගේ වාසිය වෙනුවෙන් ඉතා සුක්ෂම අන්දමින් ඉදිරිපත් කල බව දැන් හැමෝටම තේරෙනවා ඇති. මේ තරම් දගලන්නේ රටට කරපු විනාශය මදි වෙලාද?

:       30       228

Kumara Monday, 29 October 2018 11:12 AM

බත් ටිකක් කාලා දෙන දෙයක් බීලා එන්න යන උදවියනේ මේ. නැත්නම් කොයි මිනිහගෙද මේ තරම් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා කැසිල්ලක්.

:       6       52

d.upul Monday, 29 October 2018 11:14 AM

කෝ මේ විමල්?

:       11       103

ඔබේ අදහස් එවන්න

දියත

ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 379 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 1748 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1382 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 780 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 1923 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 95 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 231 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1548 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1436 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site