(දසුන් රාජපක්ෂ)
ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට මෙම වර්ෂයේ පෙබරවාරි 20 වැනි දා සහශ්‍රය සැමරීම සඳහා විශේෂ මුද්දරයක් නිකුත් කිරීමට තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර ඇතැයි නියෝජ්‍ය තැපැල්පති මෙහෙයුම් රාජිත රණසිංහ මහතා අද (18) පැවසීය.
සහශ්‍රය සැමරීමේ මුද්දරය අගමැති මහින්ද රාජපක්ෂ මහතාට තැපැල් දෙපාර්තමේන්තු මූලස්ථානයේ දී හෙට (20) නිල වශයෙන් පිරිනැමෙන බව ද රාජිත රණසිංහ මහතා සඳහන් කළේය.
රුපියල් 35 ක වටිනාකමකින් යුත් නේපාලයේ සහ ශ්‍රී ලංකාවේ රූපයන් ඇතුළත් මෙම මුද්දර හෙට දින සිට දිවයිනේ සියලු තැපැල් කාර්යාල සහ උප තැපැල් කාර්යාලවලින් ලබාගත හැකි බවද රණසිංහ මහතා කියා සිටියේය.
අනිද්දා (20) සිට 23 වැනිදා දක්වා කොළඹ ඩී ආර් විජයවර්ධන මාවතේ පිහිටි තැපැල් දෙපාර්තමේන්තු මුද්දර කාර්යාංශයේ දී විශේෂ මුද්දර දැක්මක් සංවිධානය කර ඇති බවද ඒ මහතා කීය.
නියෝජ්‍ය තැපැල්පතිවරයා මෙම අදහස් ප්‍රකාශ කර සිටියේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (18) පැවැති මාධ්‍ය හමුවකදීය.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ලක්ෂ 1,103 ක් හෙවත් රුපියල් කෝටි 11 කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් තහනම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
දේශීය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්
පරාටේ නීතිය සංශෝධනය කෙරෙන බැංකු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ලබන 02 වැනිදා පැවැත්වේ.
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
සහශ්‍රය සැමරීමට විශේෂ මුද්දරයක්