IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


සහල් උපරිම සිල්ලර මිල ඉහළට

(ඩයනා උදයංගනී)

සහල් කිලෝග්‍රෑමයක් සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල අද (27) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ නැංවීමට රජය පියවර ගෙන තිබේ.

ඒ අනුව රුපියල් 90ක් ලෙස පැවති නාඩු සහල් කිලෝග්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 96ක් සහ සම්බා කිලෝග්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 98ක් දක්වා ඉහළ නැංවේ.

අදාළ උපරිම සිල්ලර මිල නියම කිරීමට අනූව කීරි සම්බා කිලෝග්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 125ක් ලෙස දක්වා ඇත.

 



අදහස් (29)

සහල් උපරිම සිල්ලර මිල ඉහළට

බුද්ධ රක්කිත Wednesday, 27 May 2020 02:39 PM

කොහොම හරි ඩඩ්ලි දිනුම්. ගණන් හිලව් කියපු හමුදා නිලධාරියා පරාදයි.

:       0       0

Prabha Wednesday, 27 May 2020 02:54 PM

අවසානයේ මෝල් හිමියන් විසින් මිල තීරණය කරන ලදී..

:       0       0

රංග Wednesday, 27 May 2020 02:54 PM

රජය ගත්තු හැම තීරණයක්ම ආයේ වෙනස් කරා වගේ හාල් මිල පාලනයේ තීරණයත් වෙනස් කරලද?

:       0       0

saliya Wednesday, 27 May 2020 02:54 PM

ජනතා විශ්වාසය පලුදු නොවී තිබේවිද ? පරිප්පු , සැමන් අඩු කළා . ආයේ වැඩි කළා . තවත් බදු ගැහුවා . දැන් සහල්... . මෙහෙම වැඩ කලොත් නම් ජනතාවට අබ සරණ යි.

:       0       0

de silva Wednesday, 27 May 2020 03:13 PM

හබරලිය මුදලාලි මේ පාරත් දිනුම් පාරිභෝගික අපි පරාදය ,

:       0       0

Nandalal DE SILVA - France Wednesday, 27 May 2020 03:57 PM

දැක්කද මැදමුලන වැඩ? ඔබට දැන් සතුටුද ? පොළොන්නරුවේ සිරිසේන ගොයියාගේ මලයාගේ සහල් මාෆියාවට සිරිසේන කාරයා කෙලින්ම මැදිහත්වී තිබෙන බව මින් පැහැදිලිවම පේනවා ! එහෙම නොවීත් බැහැ නේ... සිරත්, මරාත් එකට දීග කන ජෝඩුවක් නිසා වෙන මගුලක් කරන්නද? මහා චන්දයක් ළඟ එන මොහොතක අපේක්ෂකයන් බෙදාදෙන "චන්ද සහන" මල්ලට වැඩි වියදමක් දරන්නේ කොහොමද කියල මගේ ආච්චි අහනවා...

:       0       0

රවින් Wednesday, 27 May 2020 04:27 PM

කවුද දිනුම්?

:       0       0

pradeepa Wednesday, 27 May 2020 05:13 PM

ආණ්ඩුව දණ ගැහුවනේ ලොකු හාල් මුදලාලිලා ගාව... රොෂාන් ඇමති තුමා ඔබතුමාට දැන් කොහොමද සැප ද?

:       0       0

දොලුකන්ද Wednesday, 27 May 2020 05:43 PM

69 ලක්ෂයක පුරසාරම් පහළින් ගලා බසී...

:       0       0

Sirisena Wednesday, 27 May 2020 06:03 PM

තෑන්ක් යු සර් , අපි ගැන හිතල මේවගේ එඩිතර තීරණයක් ගත්තට... දැන් සහල් හිගය ඉවර වෙයි.

:       0       0

බද්රානි Wednesday, 27 May 2020 07:52 PM

හොලිවුඩ් හා බොලිවුඩ් චිත්‍රපට වලට වඩා, ලංකාවේ, චිත්‍රපට ඉදිරියෙන් සිටිනවා යයි සනාත කල හැකි ඇති සුන්දර ත්‍රාසජනක විකට, සිරි ලාංකික සිංහල චිත්‍රපටයක් අප නැරඹුවා. සාමාන්‍යයෙන් විදේශ චිත්‍රපටවල ප්‍රේමවන්තයා හෝ මානව හිතවාදියා දිනුවට, ලංකාවේ චිත්‍රපටියේ සිදුවෙන්නේ, ඒකෙ අනිත් පැත්ත. අධ්‍යක්ෂණය නම් අතිසාර්ථකයි. චන්දෙට වියදම් කරන ගාන අනුව, ප්‍රධාන නළුවට, හොඳම නළුවට හිමි රාජ්‍ය සම්මානය හිමි වෙන්නත් බැරිකමක් නැහැ. දැන් තමයි හිතෙන්නේ, මොන තරම් පින් කරන්න ඕනද මෙවැනි උත්කෘෂ්ඨ සිනමා කර්මාන්තයක් ඇති රටක උපදින්න? කොහෙද ඉතින් මට ලංකාවේ නිලියක් වෙන්න වාසනාවක්?

:       0       0

vidya Wednesday, 27 May 2020 11:07 PM

විමල් වීරවංස කිව්වා නේද බඩු මල්ලකුත් අරගෙන නත්තල් සීයා එනවා කියලා.... අහන්න වෙන්නේ අකමැත්තෙන් හරි "දැන් සැපද" කියලා..

:       0       0

Suresh Priyantha Thursday, 28 May 2020 12:03 AM

දැන් නම් කලින් වගේම එකයි... ඒකත් හොඳයි.

:       0       0

සඳුන් Thursday, 28 May 2020 01:19 AM

පාරිභෝගික සේවා අධිකාරියේ මහතුනේ, මහා පරිමාණ මොල් හිමියන් කියනවා වගේම හාල් මිල වැඩි වුණාම හාල් හිඟය අඩුවෙනවද?

:       0       0

nalin Thursday, 28 May 2020 01:40 AM

රජයේ සහල් මිල පාලනය කරනවා. අපි හාල්මෝල් හිමියන්ට යටවෙන්නේ නෑ... රජය කියනවා මට ඔය ගානට හාල් දෙන්න බැහැ.. මගේ ගාන 98යි... ඩඩ්ලි සිරිසේන. අපි පාලන මිල 98 කරනවා රජය. එතකොට මේකට මොකක්ද කියන්නේ? හාල්මිල පාලනය කරන්නේ රජයද? ඩඩ්ලි සිරිසේනද?

:       0       0

Jay Thursday, 28 May 2020 01:42 AM

කෝ අර ආමි එකේ මහත්තයෙක් ඇවිත් එදා දුන්නා නේද ටෝක් එකක්... හාල් තියෙන තැන දන්නවා.. ඕනේ වෙලාවක මාර්කට් එකට දෙන්නම්... ඩේටාබේස් එකේ තියෙනවා කිව්වේ හාල්...

:       0       17

Wijaya Thursday, 28 May 2020 02:05 AM

අන්තිමට වී මෝල් කාරයින්ට අවශ්‍ය දේ ආණ්ඩුව කෙරුවා. කොහොමද ටිකිරි මොලේ...?

:       0       25

Achini Thursday, 28 May 2020 02:25 AM

අන්න ලොකු වාහනවලට බදු අඩුකරලා... පොඩි මිනිහගේ හාල් එකට වැඩේ දීලා... ඡන්දෙ ඉවර වුණාම දායි නොක් අවුට් වෙන්න පොඩිඑකාට...

:       0       0

Rohana Thursday, 28 May 2020 02:26 AM

අන්තිමට සිරා කියපුදේ ආණ්ඩුවට පිලිගන්න සිදුවුනා නේද? සිරා දිනුම් !!!

:       0       0

Sahan Thursday, 28 May 2020 03:45 AM

පොඩි පොඩි වෙළෙන්දෝ ඉදිරියේ කනට ගහන්න කතාව. නමුත් ලොකු හාල් මුදලාලිලා ඉදිරියේ නකුට හකුලාගෙන වැඩ. අනේ අපොයි අපි හිතුවේ සිරිසේන මහත්තයා පරදවුනා කියලා. දැන් ඊට හපන්.නීතී දානවා අයින් කරනවා. මිල අඩු කරනවා වැඩි කරනවා. ඔව් කියනවා නෑ කියනවා. කිසිම කොන්දක් නැහැ කෙලින් තීරන් ගන්න. අනේ හිටපු ආණ්ඩුවම හිටියනම් මිල සූත්‍රයෙන් තෙල් මිල අඩු වෙලා. අපි කරගත්තු මෝඩ කමක්...

:       0       0

eresh S kumara Thursday, 28 May 2020 03:53 AM

ඒ කියන්නේ ඩඩ්ලිට බයයි රජය .ඩඩ්ලි දිනුම් . කෝ අර පොඩි වෙළදුන්ට සද්දේ දැම්ම උන්නැහේ?

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 28 May 2020 04:43 AM

සහල් මාෆියාවේ ප්‍රධානියා පොලොන්නරුව පැත්තේ එක්තරා දේශපාලකයෙකුගේ සොහොයුරෙකු බව දන්නෝ දන්නවා. කාලේකට පෙර රුපියල් 75000/- ක බැංකු ණයක් අරගෙන ආරම්භ කළ හාල් මෝලෙන් දේශපාලන සොහොයුරාගේ උදව් ඇතිව ඉතාමත් සර්ව සාධාරණව සුළු ලාභයක් ඇතිව රටේ ජනතාවට හාල් විකුණලා මහා ධනවතෙකු උනා.අයියා රටේ නායකයා වුණාම හාල් වෙළඳාම ඉතා සාධාරණව කරලා තවත් මිලමුදල් කන්දරාවක් සොයා ගත්තා. කව්ද කියන්නේ මේවා අසාධාරණ ලෙස ඉපැයූ මුදල් කියලා... අපට පිස්සු... මේවා වහගන්න අයියා ඒ පැත්තට... මේ පැත්තට... ආයෙත් ඒ පැත්තට... පිම්ම ගහපු නිසා වැඩේ ගොඩේ ගොඩ... මෙහෙම නායකයෙක් ලබන්න අප පිංකොට තිබුණා. අනේ...! ඔහුව ආයෙමත් පත්කර ගමුකෝ....

:       142       38

RohanaThursday, 28 May 2020 06:57 AM

එපමණක්ද තමන් සහ තම දරුවන් වෙනුවෙන් යන්තම් හිසට සෙවනක් ලැබෙන සේ ගෙයක් දොරක් හදාගෙන සිය යුතුකම් ඉටුකරදුන් ජනපති පියෙක් සිටීම කොතරම් වාසනාවක්ද?

:       0       0

ranaThursday, 28 May 2020 07:48 AM

අපි දැන් කොලා වගේ ඊට පසුවත් එහෙම කරමුනේද?

:       0       0

Kamal Koyrala Thursday, 28 May 2020 05:57 AM

ඩඩ්ලිගේ සටනට ජයවේවා...!!! පරිභෝගික අධිකාරියේ මෙගා නාට්‍යය බෝල් තිර පිටපතක් , කලින්ම ඩඩ්ලි නාට්‍යයට බිලියන් 3 ගෙව්වා කීවනේ...

:       0       10

Rata Perata Thursday, 28 May 2020 06:25 AM

මේ ගැනත් අර එක පවුලක හැම කුණු වැඩේම හොඳයි කියන බයියලගේ අදහස් බලාපොරොත්තු වෙමි.

:       0       0

කමල් Thursday, 28 May 2020 06:28 AM

හුරේරා දැන් සැපද?

:       0       0

අගුණබණ්ඩා Thursday, 28 May 2020 06:37 AM

ලඟදි බත් කෑවද? අල, ලූණු කෑවද? දැන් සැපද.....?

:       0       5

de silva Thursday, 28 May 2020 06:53 AM

මෙදා පාරත් හබරලිය මුදලාලි ප්‍රමුක මහා හාල් මෝල් කාරයෝ දිනුම් පාරිභෝගික අප පරාදයි... ආණ්ඩුවට පාරිභෝගික අපි හාමතේ සිටියත් කමක් නැහැ ආණ්ඩුවේ තිබෙන සහල් තොග එකවර වෙළඳ පලට නිකුත් කරලා ඉන්පසු , පිටරටින් සහල් ගෙන්වලා සහල් මිල අඩු කරන්න පුළුවන්කම තියාගෙන ආණ්ඩුව එක කලේ නැහැ.. නිකන් බොරුවට මාධ්‍ය සංදර්ශ තිය තිය සිටියා... කොරෝනා නිසා විදේශ වල අතරමන් වෙලා ඉන්න ශ්‍රමිකයෝ ලංකාවට ගෙන්වන්නේ නැතුව ලොකු ලොක්කන්ගේ සහ සල්ලිකාරයින්ගේ තරුණ ළමුන් රටට ගෙනාවා, අපේ ශ්‍රමිකයෝ අරාබිකරයේ පාරවල්වල සහ අනාථ කඳවුරුවල සහ හිර ගෙවල් වල දුක් විඳිනවා.. එම කඳවුරුවල කොරෝනා බෝ වෙනවා.. ලෝක වෙළඳපලේ තෙල්මිල අඩුවුණු එකේ සහනයවත් අපට දෙන්නේ නැහැ... නමුත් ඩොලර්මිලියන 40 ක් වියදම් කරලා ක්‍රිකට් පිට්ටනි හදන්න ලැහැස්ති වුණා, ඉහත කරුණු විශ්ලේෂණය කරලා බැලුවහම පෙනෙනවා මේක මධ්‍යම පාන්තිකයන්ට සහ පීඩිත පන්තියට සහන දෙන ආණ්ඩුවක් නොවේ... අපිටත් ඕනේ ඉක්මණට මේ කරදරයෙන් ගැලවෙන්න... මැකෝ අපටත් ඕනේ ඉක්මනට ඡන්දයක්...

:       0       14

ඔබේ අදහස් එවන්න

දියත

‘අතේ තියෙන වෙපන් එක පාවිච්චි කරන්න බය වෙන්න එපා‘
2024 අප්‍රේල් මස 25 30 0

අපරාධකරුවන් මේ රටින් තුරන් කිරීම පවක් නොවෙයි .අතේ තියෙන වෙපන් එක හරි දේට පාවිච්චි කරන්න බය වෙන්න එපා යයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද පැවසීය.


අප්‍රේල් 30න් පසු සා.පෙළ ටියුෂන් බෑ
2024 අප්‍රේල් මස 25 63 0

අධ්‍යායන පොදු සහතික පත්‍ර(සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පැවැත්වූ සියලුම උපකාර පන්ති මේ මස 30 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තු


පාස්කු පරීක්ෂණ ගෙඩිය පිටින් පිට රටට දෙන්නේ නෑ
2024 අප්‍රේල් මස 25 124 0

සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ පාස්කු ප්‍රහාර පරීක්ෂණ ගෙඩිය පිටින් ජාත්‍යන්තරයට ලබාදීමට සූදානම් නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ම


මත්පැන් බදු ජූනි 30ට පෙර අයකර ගන්න
2024 අප්‍රේල් මස 25 172 0

මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ලබන ජූනි 30 වැනිදා වන විට අයකර ගැනීමට කටයුතු ක‍රන්න ලෙස ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව ශ්‍රී ලංකා සුරා


විදුලි පනත මැති සබයට
2024 අප්‍රේල් මස 25 321 0

විදුලි බල පනත් කෙටුම්පත විදුලි බල හා බල ශක්තිය අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවට මීට ස්වල්ප වේලාවකට පෙර ඉදිරිපත් කළේය


සම්බන්ධන්ට පඩි සහිත තුන් මසක නිවාඩු
2024 අප්‍රේල් මස 25 722 2

හිටපු විපක්ෂ නායක ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාට මාස තුනක කාලයක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව අද අවසර ලබා දුන්නේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 309 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1688 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site