(බිඟුන් මේනක ගමගේ)
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාවේ මහ මොළකරු ලෙස හැඳින්වෙන සහරාන් හෂීම්ගේ අනුගාමිකයන් හත්දෙනකු කාන්තන්කුඩි ප්‍රදේශයේදී අද (6) අත්අඩංගුවට ගත් බව පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධරියෙක් පැවැසීය.
එම අනුගාමිකයන් හත්දෙනා කලයක සිට හම්බන්තොට ප්‍රදේශයේදී සන්නද්ධ පුහුණුව ලබා ඇතැයි ද එම නිලධාරීයා කීය.
මොවුන් හත්දෙනා ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ සාමාජිකයන් බවත් ප්‍රශ්න කිරීම්වලදී තවත් කරුණු රැසක් අනාවරණය වූ බවත් හෙතෙම කීවේය.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ලක්ෂ 1,103 ක් හෙවත් රුපියල් කෝටි 11 කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් තහනම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
දේශීය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්
පරාටේ නීතිය සංශෝධනය කෙරෙන බැංකු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ලබන 02 වැනිදා පැවැත්වේ.
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
සහරාන්ගේ අනුගාමිකයන් 7 ක් කාන්තන්කුඩියේදී අත්අඩංගුවට
Chanak los angeles Monday, 06 May 2019 09:40 PM
8 වෙනියා ගොඨාභය
athura Tuesday, 07 May 2019 03:57 AM
හම්බන්තොට වෙන්න බැහැ. එහෙ සිංහල රජ පවුලක් ඉන්නවානෙ.
Manoj Tuesday, 07 May 2019 04:33 AM
ලබන සතියේ කියයි මේ ගොල්ලෝ ඇපමත නිදහස් කියලා…
B-L Tuesday, 07 May 2019 07:22 AM
චානක් ලොස් ඇන්ජලීස්ට ලොකු උවමනාවක් තියෙනවා නේ කොහොමහරි මේක රාජපක්ෂවරු පිටින්ම දාන්න..තමන්ගෙ හිතේ තියෙන දේ සිය දහස් සැරයක් හරි මුමුණල ඒ බොරුවම ඇත්ත කරවන්න..අනේ නිකන් යන්න මහත්තයෝ දැන් නම් මොන දේවල් කිව්වත් මිනිස්සු හොඳට දන්නවා මේ යමපාලන ආණ්ඩුව ගැන ..ඔහෙට ඉතින් ඔය රටට වෙලා බොරු මව මවා ඉන්න එක විතරනෙ තියෙන්නෙ..මෙහේ තත්වෙ හරි විදියටම දන්නෙ අපිනෙ..ඒක අපි බලා ගන්නම් ඡන්දෙකදි..ඔහේ පාඩුවේ ඉන්නකෝ ආයෙත් මිනිස්සු මුළා නොකර..
RoshanTuesday, 07 May 2019 07:50 AM
ඔය රට දාල ගිය අයගේ හැටි. එහෙ දෙවෙනි ජාතිය විදියට ඉන්ඩ උන තරහ අපෙන් ගන්නෙ.
ඈපාTuesday, 07 May 2019 08:32 AM
පළවෙනි තැන ඉන්නෙ රනිල් කියලා අමතක වෙලා මං හිතන්නෙත්..
Chanak los angelesTuesday, 07 May 2019 10:20 PM
තමා ගැන පමණක් හිතන ,,,,රටේ සම්පත් හොරාකාගෙන මුළු රටම අඳුරේ ගිල්වපු දේශපාලකයන් පිරි රටක පය ගහලා ඉන්නවට වඩා ශිෂ්ට සම්පන්න දේශයක අන්තිම ජාතිය වෙලා හරි ඉන්න ලැබෙනවානම් මොනතරම් වාසනාවක්ද. අපිට දුකයි ඔබලා ගැන ..