IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


සිසුන් 11 ක් අපයෝජනය කළ ගුරුවරයෙකු පොලිසියට බාරවෙයි

(පාලිත ආරියවංශ)

හාලිඇල ගලඋඩ ප්‍රදේශයේ මුස්ලිම් පාසලක ඉගෙනුම ලබන ශිෂ්‍යාවක් සහ ශිෂ්‍යයන් 10 දෙනෙක් බරපතල ලිංගික අපයෝජනයට ලක්කළ බවට චෝදනා ලැබූ එම පාසලේම ගුරුවරයෙකු  අද (28)  බදුල්ල පොලිසියට බාර වූ බව පොලිසිය පවසයි.

වයස අවුරුදු 15 සහ 16 යන වයස් කාණ්ඩවල පසු වූ ශිෂ්‍යාවක් සහ ශිෂ්‍යයන් 5 දෙනෙකු බරපතල ලිංගික අපයෝජනය ලක් කළැයි බදුල්ල පොලිසියට පැමිණිලි ලැබී තිබූ අතර අද (28) වන විට එම පැමිණිලි සංඛ්‍යාව 11 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි පොලිසිය පැවැසීය.

පොලිසියට බාර වූ 44 හැවිරිදි සැකකරු හෙට (29) බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (25)

සිසුන් 11 ක් අපයෝජනය කළ ගුරුවරයෙකු පොලිසියට බාරවෙයි

MISHAL-MATARA Wednesday, 28 August 2019 03:01 PM

නම හා ජාතිය ප්‍රසිද්ධ කරන්න.

:       338       347

හනීෆාThursday, 29 August 2019 01:32 AM

නම' ගම' නැතත් පාසැලේ නමින් ජාතිය හඳුනාගත හැකියි නේද?

:       7       110

නවුෆර්Thursday, 29 August 2019 05:22 AM

ඉස්ලාම් ආගමට අනුව ළමා අපචාර හරාම්! ඒත් ලංකාවේ එය හලාල් කරපු බවයි කියවෙන්නේ!

:       2       29

ravi Wednesday, 28 August 2019 03:03 PM

ලෝක වාර්තාවක්ද කොහේද..?

:       2       127

කරුණාවති Wednesday, 28 August 2019 03:48 PM

සමහර මැද පෙරදිග ආගම් ප්‍රභවය වෙලා තියෙන්නේම ලිංගිකත්වය මතයි.

:       3       317

KamalThursday, 29 August 2019 01:46 AM

ලිංගිකත්වය මත පදනම් නොවූ ඇතැම් ආගමිකයිනුත් මේවාට සම්බන්ධයිනේ...

:       206       151

AjmalThursday, 29 August 2019 04:33 AM

මේ අය ළමයි නෙමෙයි..

:       0       1

Raveendra Wednesday, 28 August 2019 04:32 PM

කරුණාකර මේකාගේ නම් ගම්, ලිපිනය සියල්ල ප්‍රසිද්ධ කරන ලෙස අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නෙමු. එවිටවත් තමන්ගේ ගෙදර උදවියට පාරේ බැහැලා යාමට නොහැකි වෙනවා යන බයෙන්වත් මෙවැනි ජරා වැඩවලින් ඈත්වෙනවා නොවේද?

:       4       355

කරුණාපාලWednesday, 28 August 2019 08:36 PM

කව්රුන් විසින් සිදුකළත් මේක බරපතල කාම අපරාධයක්... එ්ත්, අපරාධකරුවන්ගේ ජාතකේ හොයන රවීන්ද්‍ර මහත්තයා, එදා රන්ජන් රාමනායක ජාතකයත් සමග හෙලිකල ළමා ලිංගික අපරාධ කාරයින් ගැන නැට්ට කෙලින් කර නොගත්තේ ඇයිද කියන එක තමයි මට තිබෙන ගැටලුව? ඔය අපරාධය කලේ කව්ද කියලා මම නම් දන්නේ නැහැ. එ්ත්, තමන්ගේ වර්ගයේ අයගේ අපරාධ ගැන ඇහෙද්දී දතකට පූට්ටු වෙන එකනම් ඒ අපරාධය සිදුකළා හා සමානයි.

:       602       449

kule Wednesday, 28 August 2019 07:04 PM

අහිංසක දරුවන් අනාථ කරන්නේ නැතුව අර සහරාන් එක්කම ගියා නම් 72සමග හොදට ඉන්න තිබුණා.

:       0       39

නොකවුට් Thursday, 29 August 2019 01:13 AM

බෞද්ධ ස්වාමීන් වහන්සේ නමක් කළා නම් නම්ගම්, විහාරස්ථාන ඔක්කොම එක්ක ප්‍රසිද්ධ කරනවා. වෙනත් ආගමිකයෙක් වුණානම් සැකකරුවෙක් විතරයි..

:       140       209

AsankaThursday, 29 August 2019 06:57 AM

සහජීවනේ කියන්නේ ඒකට තමයි...

:       31       63

SamanThursday, 29 August 2019 08:40 AM

බෞද්ධ ස්වාමින්වහනේසේලා මේවා කරන්නේ නැත. ඔබතුමා මොනව ගැන කියනවා දැයි නොතෙරෙ

:       0       0

abaran Thursday, 29 August 2019 01:28 AM

මේ කියන ආගමේ හැටියට එසේ කරන්ට පුලුවනි..

:       118       158

lasantha.Thursday, 29 August 2019 04:04 AM

කිසිම ආගමකට ඇගිල්ල දික් කරන්න එපා.අපි පිළිගන්න දර්ශනයෙත් මෙලෙස හැසිරෙන බහුතරයක් ඉන්නවා. ඒ කියන්නේ දර්ශනය වැරදියි කියන එක නෙවෙයි.

:       14       17

කරුණාවති Thursday, 29 August 2019 06:43 AM

අබරන් මහත්මා, මමත් අදහස් කළේ ඒකයි. ආගමේ ආරම්භය ගැන දන්නෝ දනිති. කමල්ට හිත රිදිලා...

:       3       104

hira Thursday, 29 August 2019 03:33 AM

අල්ලාහු අක්බර්...!!!

:       78       103

Senarath Thursday, 29 August 2019 03:57 AM

අපේ සමහරු මේක ලගු කරන්න හදනවා . මේක රටේ තියෙන ලොකු ප්‍රශ්නයක් . නමුත් මේවා ප්‍රසිද්ධ වෙන්නේ කලාතුරකින් එහෙම . මොකද මේවා ප්‍රසිද්ධ වුණාම පවුලේ අයට මේක අවමානයක් කියල හිතෙනවා . නමුත් පුළුවන් තරම් මෙවන් දූෂිතයන් නීතියේ රැහැනට අහුකරලා දෙන්න ඕනේ . නැත්නම් මොවුන් විසින් අපේ මුළු සමාජයම විනාශ කරනවා .

:       0       74

අමාල් Thursday, 29 August 2019 04:44 AM

ඒවා එච්චර ගණන් ගත යුතු එ්වා නොවෙයි. මොකද සමහර ආගමික ස්ථානවල පූජකවරුන් පවා මේවාට අබ්බහිවෙලානේ...!

:       0       10

Sugath Premalal Thursday, 29 August 2019 05:03 AM

එයාලා වැඩ කරන්නේ අහවල් පොතේ කියන විදියටනේ... එ්කනිසා එය අතරම ලොකු වරදක් නෙවෙයි.

:       25       115

DeadpoolThursday, 29 August 2019 07:12 AM

එහෙම නම් වෙනත් කතාවලත් එහෙම තියෙන්න එපැයෑ...

:       25       0

rihan Thursday, 29 August 2019 05:31 AM

ඔහු මුස්ලිම් ජාතිකයකු නම් ආගමේ නීතිය මෙවන් වරදකට ගල් ගසා මැරීමයි.

:       0       33

Naushad Thursday, 29 August 2019 06:46 AM

ආගම හෝ ජාතිය නෙවෙයි මෙතන තියන ප්‍රශ්නේ.., හැම ජාතියකම මෙවන් තිරිසන්නු ඉන්නවා. කෙසේද අපේ අනාගත පරපුර මෙවන් තිරිසන්නුගෙන් බේරාගන්නේ? දැඩි දඬුවම් දියයුතුයි සහ මෙවන් පුද්ගලයින්ව සමාජයෙන් කොන්කළ යුතුයි.

:       0       632

shantha Qatar Thursday, 29 August 2019 08:16 AM

නෞෂාඩ් මහතා, ඔබේ අදහසට ගරුකළ යුතුයි. ආගම්වාදී පටු අදහස් වලින් මිදිලා ඔබේ කෙනෙක් කළත් වැරැද්ද ඒ විදිහටම පිළිගන්න පුලුවන් නම් එතැනයි මනුස්සකම තියෙන්නේ. මේ ප්‍රශ්නයේදී දෙමව්පියන් ටිකක් තමන්ගේ දරුවන් ගැන සැලකිලි වෙන්න තිබුණා නම් 11 වෙනකල්ම දුරදිග යන එකක් නැහැ. තව හෙළි නොකළ දරුවන් ඉන්නත් පුළුවන්. මේ ගුරුවරයා මනෝ වෛද්‍යවරයෙක් ළඟට දාලා, සමාජ රෝග අංශයට යොමු කරන්න..

:       0       165

Amila Thursday, 29 August 2019 09:32 AM

මේ මිනිහගෙ ජාතිය කුමක් වුවත් ගුරුවරයෙක් නම්? සමස්ත ගුරු පරපුරට නින්දාවක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

හබලකින් පහරදී අයෙක් මරලා
2024 අප්‍රේල් මස 19 24 0

ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි


පිට කොටුවේ අනවසර කඩ පිටුපස ජාවාරමක්
2024 අප්‍රේල් මස 19 195 0

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.


මත්කරල් සමඟ දෙන්නෙක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 41 0

ජාවාරම් කිරීම සඳහා විරෝධී මත් කරල් 1229 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ 18 අත්


තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 15 0

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


අදත් තැනින් තැනට වැස්ස
2024 අප්‍රේල් මස 19 60 0

බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත


අනුර- සජිත් පොඩි ළමයි
2024 අප්‍රේල් මස 19 511 0


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1507 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1410 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site