IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


සංස්ථා-මණ්ඩල නව ප්‍රධානීන් වැඩ නොපෙන්වුවොත් අවුරුද්දෙන් ඉවතට

( +++ නාලක සංජීව දහනායක)

රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩලවලට අලුතින් පත්කර සිටින ප්‍රධානීන් වසරක කාලසීමාවක් ඇතුළත දී අදාළ ආයතනයේ ප්‍රගතිය පෙන්වීමට අපොහොසත් වුවහොත් එහි වගකීම බාරගනිමින්  ඔවුන් තනතුරෙන් ඉවත්විය යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා කොන්දේසියක් පනවා ඇතැයි වාර්තා වේ.

විද්වත් කමිටුවක් මගින් තෝරා ගනු ලැබූ සුදුසුම පුද්ගලයන් පමණක් මෙම තනතුරුවලට පත්කරන බැවින් ආයතනවල ප්‍රගතිය පෙන්වීමට ඔවුන්ට වසරක කාලයක් ප්‍රමාණවත් බව ජනාධිපතිවරයාගේ අදහසවී ඇතැයි ද පැවැසේ.

රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩලවලට ප්‍රධානීන් බඳවා ගැනීම මෙතෙක් කල් විෂයභාර ඇමැතිවරුන්ගේ නිර්දේශය මත සිදුවූ නමුත් නව රජය එම ක්‍රමවේදය වෙනස්කරමින් රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල සඳහා ප්‍රධානීන් තෝරාගැනීමට විශේෂඥයන්ගෙන් යුතු කමිටුවක් පත්කළේය.

රාජ්‍ය ආයතන හා ව්‍යවස්ථාපිත මණ්ඩල රැසක් සඳහා දැනටමත් ප්‍රධානීන් පත්කර සිටින අතර ඉතිරි ආයතන සඳහා පත්කිරීම් ලබන මස අවසන්වනවිට පෙර සිදුකිරීමට නියමිතය.



අදහස් (10)

සංස්ථා-මණ්ඩල නව ප්‍රධානීන් වැඩ නොපෙන්වුවොත් අවුරුද්දෙන් ඉවතට

sam Tuesday, 24 December 2019 04:35 AM

"ඉවතට" කියන්නේ වෙනත් සංස්ථාවකට, මණ්ඩලයකට නේද ??

:       481       52

vidya Tuesday, 24 December 2019 05:38 AM

ඔය පත් කරන ඇමතිවරුන්ටත් ඔය නීතියම දැම්මොත් හොඳ නැද්ද ?

:       28       420

mihira Tuesday, 24 December 2019 05:42 AM

හරියටම කියනවා නම් මහ මැතිවරනෙන් පසු ඉවතට, රාජපක්ෂලා ඇතුලට.

:       0       0

eresh S kumaragmail.com Tuesday, 24 December 2019 06:29 AM

ඇමතිවරුන්ටත් ඔය නීතිය ක්‍රියාත්මක කළොත් හොඳයි. ඒ අය තමයි ෂුවර් නැති බඩු...

:       0       0

Walter White Tuesday, 24 December 2019 07:12 AM

අය්යෝ බය වෙන්න එපා. නියමෙට වැඩ පෙන්නයි. අවුරුද්දෙන් බිල්ගේට්ස් කැලේ.

:       592       13

MaheeTuesday, 24 December 2019 01:33 PM

හරියටම හරි, අවුරුද්දක් ඕන වෙන එකක් නෑ. පලවෙනි ටෙන්ඩරයෙන්ම ප්‍රගතිය පෙන්නයි.

:       0       0

sampath Tuesday, 24 December 2019 07:57 AM

ඇමැතිවරු කියයි සභාපති ජනාධිපති ලේකම් කාර්යාලයෙන් එව්වට කමක් නැහැ මගෙන් අහන්නේ නැතිව කිසි දෙයක් කරන්න එපා කියලා. දැනටත් ආරංචිය එම පත්වීම්වලට ඇතැමුන් විරෝධය දක්වනවලු. අලුත් දේකට ඉඩදෙන්න කැමතිම නෑ. සියලු ආයතන ප්‍රධානින් සෘජුව ජනාධිපතිතුමාගේ යටතට පත්කරන්න.

:       0       0

Bishan Tuesday, 24 December 2019 08:37 AM

කාවද මේ රවට්ටන්නේ ?

:       0       0

bandara Tuesday, 24 December 2019 09:16 AM

හිත නිවන කතා...

:       0       0

රවින් Tuesday, 24 December 2019 12:06 PM

විද්වතුන්ට වැඩේ කරගෙන යන්න නුසුදුසු ටික ඉඩ දෙයිද? පහුගිය ටිකේ ඉඳන් උපදෙස් දෙනවයි කියලා තිබුනේ වැඩ කරන විදිය ගැන... මේ ලඟදී තිබුනේ මෙරට විශාලතම සමූහ ව්‍යාපාරයක හිටපු සභාපතිවරයකුට උපදෙස් දුන්නයි කියලා බඩකුයි කඳකුයි තියෙන පාලුවෙක්... සාමාන්‍ය පෙළවත් තියනවද දන්නේ නැහැ. හැබැයි උපදේශක.., විද්වතුන්ටත් කියලා දෙයි කොමිස් ගහන හැටි, කුඩු ගෙන්නන හැටි, එතනෝල් ගෙන්නන හැටි, තම තමන්ගේ අම්මා අප්පා වුණත් පණපිටින්ම විකුණන හැටි, කොටින්ම කියතොත් තම හිරි ඔතප් තමා විසින්ම අමුඅමුවේ නැති කරගන්න හැටි. විද්වතුන් අවුරුද්දෙන් නොවේ. තුන්මාසෙන් යයි. ඔය හාල්පාරුවන් ටික බැඳලා දැම්මේ නැතිනම්...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 886 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 994 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 571 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 1519 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 78 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 2619 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 230 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1544 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site