IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


සංවිධානාත්මක අපරාධකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මිනීමැරුම්, කප්පම් ගැනීම් හා මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ සංවිධානාත්මක අපරාධකරුවන් සිව්දෙනෙකු නවගමුවේදී අද(03) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.
 
එම සැකකරුවන් සමඟ හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 2160ක්, කේරළ ගංජා ග්‍රෑම් 31ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 372ක් පොලිසිය බාරයට ගෙන ඇත.
 
පොලිස් විශේෂ කාර්ය බලකා බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන් ලද තොරතුරකට අනුව, සංවිධානාත්මක අපරාද මර්දන ඒකකය, විශේෂ කාර්ය බලකා යතුරුපැදි කණ්ඩායම සමඟ එක්ව මෙම වැටලීම කළ බව පොලිසිය කියයි.
 
දැඩිගමුව අක්කර 10 පාසල් මාවත, රනාල සියඹලාගස් හන්දිය, රනාල වලව්වත්ත, නවගමුව කොරතොට, වැයික්කවත්ත යන ප්‍රදේශවලදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.



අදහස් (2)

සංවිධානාත්මක අපරාධකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට

isurandi Tuesday, 03 December 2019 06:45 AM

නවගමුව දේවාලය අවට මෙවැනි සංවිධානාත්මක කල්ලි ඉන්න බව නම් ඇත්ත. මගේ පොඩි පුතාගේ කර මාලේ නැති වුනා ඔය දේවාල භූමිය තුලදී අපි පුජා වට්ටි හද හද ඉද්දි. පොලීසි ගානේ රස්තියාදු වෙන්න බැරි නිසා ඒක අත ඇරලා දැම්මා. නමුත් දේවාලේ ආරක්ෂාවට හිටපු ආරක්ෂක මහතුන්ට දැන්නුවා. සෙනඟ වැඩි නිසා මොකුත් කරගන්න බැරි වුනා. මගේ දරුවට අනතුරක් නොවී හොයාගන්න පුළුවන් වුන එක වටිනවා කර මාලෙට වැඩිය. ඒ වගේම කැළණි පන්සලෙත් මෙවැනි අය සැරිසරනවා. එදා වැසි දවසක් පන්සලට ගිය වෙලාවක ගෑනු කෙනෙක් කුඩේ ඉල්ලා ගත්තා වැසිකිලියට ගිහින් එන්නම් කියලා. ආ ගිය අතක් නැහැ ඒ ගෑනි. කුඩේ අශාවත් අත හැරියා එදා. මෙවැනි දේ තව කොතෙකුත් මිනිසුන්ට වෙනවා ඇද්ද ?

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 03 December 2019 07:42 AM

පාතාලය වඳ කරමු.

:       0       154

ඔබේ අදහස් එවන්න

දියත

ලොව බලවත්ම 100 අතර ලාංකික කතක්
2024 අප්‍රේල් මස 23 205 0

ලොව ප්‍රකට ටයිම්ස් සඟරාවේ මෙම වසර සඳහා වන සමාජයට බලපෑමක් කළ හැකි වඩාත් බලගතුම පුද්ගලයන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකික කාන්තාවක් වන රොසෑනා ෆ්ලේමර් කල්දේරා ම


ගම්පහ ව්‍යාපාරිකයෙක් මරන්න සැලසුමක්
2024 අප්‍රේල් මස 23 186 0

ගම්පහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මෙන්ම වැවිලිකරුවකු වන ’’ඔස්මන්’’ නැමැත්තා අවුරුදු උත්සවයකදී වෙඩි තබා ඝාතනය කිරීම සඳහා සූදානම්ව සිටි සැකකර


කොන්සියුලර් සේවා දින දෙකක් නවතී
2024 අප්‍රේල් මස 23 58 0

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ සත්‍යාපන සේවාවන් මේ මස 29 සහ 30 දෙදින තාවකාලිකව අත්හිටුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.


ඉරාන - ලංකා ගිවිසුම් පහක්
2024 අප්‍රේල් මස 23 260 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව ඉරාන ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කෙරෙන අවබෝධතා ගිවිසුම් 05කට ද


නිකරුනේ ගාල් නොකොට විධිමත් වැඩපිළිවෙලක් ගේන්න
2024 අප්‍රේල් මස 23 219 0

බන්ධනාගාරවල මිනිසුන් නිකරුනේ ගාල් කොට තබා නොගෙන මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්


පොහොට්ටුවේ ජනපති අපේක්ෂක මැයි රැළියේදී එළියට
2024 අප්‍රේල් මස 23 826 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක මැයි රැළියේදී ප්‍රකාශයට පත් කරනු ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග වලින් පැවසේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 277 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1626 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1511 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site