IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


‘සුරක්ෂා’ අතරමඟ නවතී

(නිමල කොඩිතුවක්කු)


පාසල් සිසුන් සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය මගින් හදුන්වා දෙනු ලැබූ සුරක්ෂා  රක්ෂණාවරණය මේ වනවිට අතරමඟ නතරවී ඇතැයි ලංකා ගුරු  සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින්  මහතා පැවැසීය.


එම රක්ෂණය ඔක්තෝබර් මාසය වනතෙක් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව මගින් ක‍්‍රියාත්මක කරනු ලැබුවත්  රක්ෂණ සංස්ථාවට ලබා දී ඇති කාල සීමාව අවසන් වීමෙන් සුරක්ෂා රක්ෂණයට කුමක් සිදුවන්නේද යන්න පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශය මගින් මෙතෙක්  කිසිදු පැහැදිලි කිරිමක් සිදුකර නොමැති බවද ස්ටාලින් මහතා සදහන් කළේය.


මෙම  රක්ෂණාවරණය සදහා රජය මගින් රුපියල් මිලියන 2700ක් වියදම් කර ඇතත් සිසුන් ඉන් ප‍්‍රතිලාභ හිමි කරගෙන ඇත්තේ රුපියල් මිලියන 237ක් පමණක් බවද ඔහු පැවැසීය.


රක්ෂණය වෙනුවට ළමා රෝහල් ඇති කිරීම, පාසල්වල සෞඛ්‍ය සායන හා දන්ත සයන පැවැත්වීම හා රෝග වැළැක්වීමේ ක‍්‍රියාමාර්ග ගත්නේ නම් මෙයට වඩා ප‍්‍රායෝගික බවද ජෝෂප් ස්ටාලින් මහතා කීය. 


සුරක්ෂා රක්ෂණාවරණය මගින් ලක්ෂ 45ක් වන සියලූම පාසල් සිසුන්ට රුපියල් ලක්ෂ දෙක දක්වා ප‍්‍රතිලාභ හිමිවන පරිදි මෙම රක්ෂණාවරණය පසුගිය රජය මගින් හදුන්වා දෙනු ලැබීය.
 



අදහස් (4)

‘සුරක්ෂා’ අතරමඟ නවතී

himal Sunday, 02 December 2018 04:06 PM

සෞඛ්‍ය වෛද්‍ය රක්ෂණයක් කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න බැරි වෘත්තීය සමිති නායකයින්... ජීවිත රක්ෂණයක් වගේ නොවෙයි වෛද්‍ය වියදම් සඳහා වන මෙවැනි වැඩපිළිවෙලකදී ළමයි එක් බිලක් හෝ ප්‍රතිපූරණය කර ගත්තේ නෑ කියලා ගෙවපු මුදල් ආයි ලැබෙන්නේ නෑ. වසරක් තුළ ක්‍රියාත්මක කරන්න හැකි යෝජනාවකට විකල්ප විදිහට දීර්ඝ කාලීන යෝජනා ගේනවා.

:       33       144

CHANDANAMonday, 03 December 2018 08:03 AM

හිමාල් ඔබ හරි. මට පුදුම ස්ටර්ලින් ගැන නොවේ. ඔයාගේ අදහසට විරුද්ධවත් කමෙන්ට් දාපු අය ගැන. මේක ඉතා හොඳ දෙයක්. ඈත ගම්වල අලි ගහලා මැරෙනකොට, දෙමව්පියෝ මැරෙනකොට වන්දි දෙනවා. අපේ රටේ මිනිස්සුන්ගේ සාමාන්‍ය දැනීම අන්තිම පහළ තැනක තියෙන්නේ.

:       31       103

Duminda Sunday, 02 December 2018 09:37 PM

පක්ෂ පාට භේදයකින් තොරව පසුගිය ආණ්ඩු කාලය තුළ සිදුකළ හොඳ වැඩ, සුරක්ෂා සිසු ණය රක්ෂණය, සුවසැරිය ගිලන් රථ සේවාව, ස්වාධීන කොමිසන් සභා (පොලිස්, මැතිවරණ...), තොරතුරු දනගැනීමේ පනත, පාසල් අැඳුම සඳහා කූපන් ක්‍රමය (මෙයට විරුද්ධ මත ඇත. නමුත් හොර ව්‍යාපාර කොමිස් නැත) මූල්‍ය අපරාධ අංශය (අඩු පාඩු ඇත්නම් නිවැරැදි කර බලවත් කරනු. වසා දැමීමට කතා කරන්නෝ හොරුමයි) අවංකව යමක් එක්කිරීමට ආරාධනා...

:       0       1

vipula Monday, 03 December 2018 03:48 AM

පටන් ගත්තු විදිහට අපිට හිතුනේ නැහැනේ අවුරුද්දට විතරයි ගෙවලා තියෙන්නේ කියලා. ආණ්ඩුවේ මුදල් අවුරුද්දෙන් අවුරුද්දට රක්ෂණ සමාගමට ගෙවන්න ඕනේ නැහැ. ළමයෙක් රක්ෂණයක් ගත්තා නම් ඒ මුදල හා ඒ සම්බන්ධ වැඩ කිරීම වෙනුවෙන් අදාල ගෙවීමක් විතරක් අදාල රක්ෂණ සමාගමට ගෙවන විදිහට පටන් ගත්තා නම් ඉවරයිනේ...

:       1       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 480 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 96 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 759 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 756 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1177 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1072 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 216 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1532 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1427 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site